2 years ago Tags #ceylonwire දඩාවතේ යන බල්ලෙක් ගීසා හි මහා පිරමීඩය උඩට නැගලා(වීඩියෝ) 2024 ඔක්තෝබර් 14 වන දින ගීසා හි මහා පිරමීඩයේ සිදුකළ රූගත කිරීමකදී, ඒ මත සිටින අයාලේ යන සුනඛයෙක් දර්ශනය වී
2 years ago Tags #ceylonwire ඩොනල්ඩ් ට්‍රම්ප් මැක්ඩොනල්ඩ්ස් එකේ වැඩට යයි(වීඩියෝ) අමෙරිකානු ජනාධිපතිධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලොව ප්‍රකට සුපිරි අවන්හ ජාලයක සේවකයකු ලෙස කටයුතු කළ පුවත්ක් විදෙස්
2 years ago Tags #ceylonwire ඉරානයට ගහන ඊශ්‍රායලයේ ප්ලෑන් එක අමෙරිකාවෙන් ලීක්වෙයි ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඊශ්‍රායලයේ සූදානම පිළිබඳ තොරතුරු ඇතුළත් අමෙරිකානු ඔත්තුසේවා ලේඛන දෙකක් ඉරානයට අනුබද්ධ ටෙලිග්‍රාම් ගිණුමක් මගින් ප්‍රකාශයට
2 years ago Tags #ceylonwire යමුනා සුදුවෙලා ඉන්දියාවේ දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසීගොස් ඇත. ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන
2 years ago Tags #ceylonwire ඊශ්‍රායල් අගමැතිට හිස්බුල්ලා ප්‍රහාරයක් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊශ්‍රායලයේ, සිසේරියාවේ පිහිටි ඊශ්‍රායල් අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට එම ප්‍රහාරය
2 years ago Tags #ceylonwire බටහිර ලෝකය රත්කරමින් යුක්රේනයට ගහන්න උතුරු කොරියාව රුසියාවට හමුදාව යවයි උතුරු කොරියාව සිය සොල්දාදුවන් 1,500 ක් රුසියාවට යවා ඇති බව දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ, යුක්රේනයට එරෙහි රුසියානු
2 years ago Tags #ceylonwire ඇමෙරිකානුවෙක් ඝාතනය කළා යැයි ඉන්දියනුවෙක්ට චෝදනා – වැඩේට FBI එකත් මැදිහත් වෙයි නිව්යෝර්ක් නුවරදී සීක් බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටින ප්රමුඛ පෙළේ අමෙරිකානු පුරවැසියකු ඝාතනය කිරීමේ අසාර්ථක කුමන්ත්‍රණයකට සම්බන්ධ බව කියන ඉන්දීය රජයේ සේවකයකුට
2 years ago Tags #828_වැනි_බිස්ලමාච්_බළකාය හමාස් නායකයා ඊශ්‍රායලයට අහුවුණේ අහම්බෙන් – මරන්න කළින් ඉන්න තැන හොයාගත්තෙ ඩ්‍රෝන් එකක් යවලා – මෙන්න කතාව (වීඩියෝ) ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයේ මහමොළකරු ලෙස කටයුතු කළ බව කියන හමාස් සංවිධානයේ
2 years ago Tags #ceylonwire දේශපාලනය නිසා අවසන් ටෙස්ට් තරගයට ගහන්න ෂකීබ්ට මව්බිම යන්නට බැරිවෙයි නොවැම්බර් 21 වනදා ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහුගේ අවසන් ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බව ප්‍රවීන බංග්ලාදේශ
2 years ago Tags #ceylonwire මෝදි බුදුන් වැඳ පාලි භාෂාවට කරපු දේ කියයි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ඊයේ නවදිල්ලි නුවර විග්යාන් භවන් හි පැවති අන්තර්ජාතික’ අභිධම්ම දිවාස්’ උත්සවය අමතමින්, බුදුරදුන්ගේ ඉගැන්වීම් සහ