1 month ago Tags #ceylonwire ජනප්‍රිය ඉන්දීය ප්‍රහසන නළු සතිෂ් ෂා මියයයි ප්‍රවීණ ඉන්දීය නළු සතිෂ් ෂා සෙනසුරාදා මියගියේය. මියයන විට ඔහුට වයස අවුරුදු 74 කි. සතිෂ් ෂා යනු චිත්‍රපට සහ රූපවාහිනියේ,
2 months ago Tags #ceylonwire තායිලන්තයේ සිරිකිත් මව් රැජින මියයයි තායිලන්තයේ සිරිකිත් රැජින වයස අවුරුදු 93 දී මිය ගිය බව තායි රාජකීය ගෘහ කාර්යාංශය නිවේදනය කර තිබේ. 2012 දී ආඝාත
2 months ago Tags #'කාබයිඩ්_තුවක්කුව' කාබයිඩ් තුවක්කු නිසා දින 3කට ඉන්දියාවේ ළමුන් 14කට ඇස් පෙනීම අහිමිවෙලා දින තුනක් ඇතුළත, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ළමුන් 122කට වැඩි පිරිසක් ඇස්වල ඇති වූ දරුණු තුවාල සහිතව රෝහල්වලට ඇතුළත් කර
2 months ago Tags #ceylonwire උපපොලිස් පරීක්ෂකවරයා දොස්තර නෝනව සිව්වතාවක් දූෂණය කරලා | දිස්ත්‍රික් රෝහලේ ඛේදවාචකයක් උපපොලිස් පරීක්ෂකවරයකු විසින් මාස පහක් තුළ සිව් වතාවක් දූෂණය කරන ලදැයි කියන වෛද්‍යවරියක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ සතාරා හි දිස්ත්‍රික් රෝහලකදී බ්‍රහස්පතින්දා
2 months ago Tags #ceylonwire TV ඇඩ් එකක් නිසා ට්‍රම්ප් කැනඩාව එක්ක වෙළඳ සාකච්ඡා වහාම අවසන් කරයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව සමඟ සිදුකරන සියලු වෙළඳ සාකච්ඡා වහාම අවසන් කරන බව නිවේදනය කර ඇත. ඊට හේතු
2 months ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ ඉන්න බෞද්ධ භික්ෂුවකට දැරියන් අපයෝජනය ගැන චෝදනා 19ක් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයක ප්‍රධාන භික්ෂුව විසින් තම දියණිය අපයෝජනයට ලක් කළ බවට ඕස්ට්‍රේලියාවේ සිටින මවක් විසින් චෝදනා එල්ල කර
2 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ රජු සහ පාප්වහන්සේ වසර 500කට පසු පළමු වතාවට එකට යාච්ඤා කරති වසර 500කට පමණ පසු ඉංග්‍රීසි රජ කෙනෙකු සහ කතෝලික පාප්වරයකු ඒකාබද්ධව යාච්ඤාවකට එක්වූ අවස්ථාවක් ඊයේ වාර්තා විය. ඒ බ්‍රිතාන්‍යයේ චාල්ස්
2 months ago Tags #ceylonwire නවසීලන්තයට සුළිසුළං | නිවාස 90,000කට ලයිට් නෑ නවසීලන්තය හරහා පැයට කිලෝමීටර 155 දක්වා ප්‍රභලත්වයකින් හමාගිය තද සුළං හේතුවෙන් නිවාස 90,000 ක පමණ විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා
2 months ago Tags #ceylonwire සහෝදර පාසල් සිසුවෙක් ඝාතනය කළ බ්‍රිතාන්‍යයේ 15 හැවිරිදි ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් හි පාසලක දිවා ආහාර විවේක අතරතුර සම වයසේ ශිෂ්‍යයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවුරුදු 15ක නව යොවුන් වියේ
2 months ago Tags #ceylonwire ප්‍රවීන ඉන්දීය ප්‍රහසන නළු අස්රානි මියයයි ප්‍රවීන ඉන්දීය නළු නළු ගෝවර්ධන් අස්රානි අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි අසනීප තත්වයක් හමුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ මියයන විට