2 years ago Tags #ceylonwire සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් අත්අඩංගුවට ගැනීමට ප්‍රංශය වරෙන්තු නිකුත් කරයි සිරියානු සිවිල් යුද්ධයේදී රසායනික අවි භාවිත කිරීම සම්බන්ධයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීම පිළිබඳව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් අත්අඩංගුවට ගැනීමට
2 years ago Tags #ceylonwire නේපාලය TikTok තහනම් කරයි සමාජ සංහිඳියාවට හානිදායක වූ බව පවසමින් නේපාලය විසින් චීනය හිමිකාරීත්වය දරන ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය තහනම් කර ඇත. සමාජ
2 years ago Tags #ceylonwire අයවැය යෝජනා – හුදෙකලා ගෝත්‍රිකයන්ට රුපියල් කෝටි 24,000ක සංවර්ධන වැඩසටහනක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නොවැම්බර් 15 වන දින ජාර්කන්ඩ් හි ‘ජන්ජාතිය ගෞරව් දිවාස්’ උත්සවයේදී, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ගෝත්‍රික
2 years ago Tags #ceylonwire ලගදී ලංකාවට ඇවිත් ගිය බ්‍රිතානයේ හිටපු අගමැති ඇමැතිවරයෙකු ලෙස යළිත් දේශපාලනයට මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ, ඩුබායි හි දී ෆෝට් සිටි ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතුවලට පවා සම්බන්ධ වූ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති
2 years ago Tags #ceylonwire ඊශ්‍රායල් – හමාස් ගැටුම් මැද අමෙරිකානු හෙලිකොප්ටරයක් මධ්‍යධරණීය මුහුදට කඩා වැටෙයි අමෙරිකානු බ්ලැක්හෝක් හෙලිකොප්ටරයක්, පුහුණු මෙහෙයුමක් අතරතුර මධ්‍යධරණී මුහුදට කඩා වැටීමෙන් එරට විශේෂ මෙහෙයුම් ඒකකයේ සේවා භටයන් පස් දෙනෙකු මියගොස් ඇති
2 years ago Tags #ceylonwire ගාසා තීරයේ මියගිය සගයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ධජය අඩකුඹු කරයි ඊශ්‍රායල-හමාස් ගැටුමේදී ගාසා තීරයේදී මියගිය සිය සගයන් සිහිකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වෙද්දී, සඳුදා ආසියාව පුරා එක්සත්
2 years ago Tags #ceylonwire කිම්බා රෝමය කළඹයි(වීඩියෝ) කිම්බා නම් සිංහයෙක් රෝමය කැළඹු සිදුවීමක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. රෝමයේ නගරයක මෙම කිම්බා නම් සිංහයා නිදැල්ලේ සැරිසැරීම හේතුවෙන් එහි
2 years ago Tags #ceylonwire අයිස්ලන්තය ළඟ ළඟ එන ගිනිකඳු පිපිරීමකට සැරසෙයි භූ කම්පන මාලාවක් සිදුවීමෙන් සහ ද්‍රවීකරණය වූ මැග්මා(ලාවා වැනි ස්වාභාවික පාෂාණමය ඝන ද්‍රවයක්)පොළව යට ශීඝ්‍රයෙන් පැතිර යන බවට සාක්ෂි ලැබීමෙන්
2 years ago Tags #ceylonwire ස්පාඤ්ඤ පොලිසිය ජිහාඩ් සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගනී නොවැම්බර් 07 වෙනිදා ස්පාඤ්ඤ ආරක්ෂක බලධාරීන් එරට පළාත් කිහිපයක ක්‍රියාත්මක වූ සැක සහිත ජිහාඩ් ජාලයක් අනාවරණය කරගෙන ඇත. ඊට අදාළ
2 years ago Tags #ceylonwire ආගමෙන් වළකින්න, දලයි ලාමාට විරුද්ධ වන්න – චීනය ටිබෙටයේ පාසල්වලට කියයි ටිබෙටයේ බටහිර දෙසින් පිහිටි Ngari ප්‍රාන්තයේ චීන බලධාරීන් එහි ගුරුවරුන්ට සහ සිසුන්ට පවසා ඇත්තේ, මහජන චීන සමූහාණ්ඩුව (PRC) වෙත පක්ෂපාතීව