2 years ago Tags #ceylonwire පකිස්තානයයේදී චීන වැසියන්ට ප්‍රහාර එල්ල වීම ගැන පරීක්ෂණ දැඩි කෙරේ පකිස්තානයේ Besham ප්‍රදේශයේදී චීන ජාතික ඉංජිනේරුවන් පිරිසක් ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන්
2 years ago Tags # ඔක්ස්ෆර්ඩ් 2021 දී සිව්දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ පාසල් සිසුවාගේ මව්පියන්ටත් අවුරුදු 15ක සිරදඬුවම් නියමවෙයි අමෙරිකාවේ මිචිගන්හි ඔක්ස්ෆර්ඩ් පාසැලේ 2021 වසරේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් හතරදෙනකු ඝාතනය කළ නව යොවුන් වියේ සිටි දරුවකුගේ මව්පියන්
2 years ago Tags #ceylonwire ඔස්ට්‍රේලියාවේ නිපුණතා නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ඩිජිටල් තාක්ෂණ, බලශක්ති සහ යටිතල පහසුකම් යන අංශවල ප්‍රවීණයන්ගෙන් සමන්විත 33 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියානු අනාගත නිපුණතා නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට පැමිණීමට
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ කාන්තාරයකින් අමුතු ‘මෝල්’ සතෙක් හමුවෙලා අතිශය දුර්ලභ අන්ධ, රන්පැහැ ලෝම සහිත මෝල් සත්වයකු ඕස්ට්‍රේලියානු පිටිසරබද ප්‍රදේශයකින් හමුවී තිබේ. මෝල් යනු ක්ෂීරපායි සත්ව විශේෂයක් වන අතර
2 years ago Tags #ceylonwire ගෙවුණු මාස 10ම උණුසුම රෙකෝඩ් තියලා මෙතෙක් ගෙවීගිය වර්ෂවල මාර්තු මාස සමග සැසඳීමේ දී මෙවර මාර්තු මාසය උණුසුමින් වැඩිම මාර්තුව ලෙස සටහන් වී තිබේ. යුරෝපා සංගමයේ
2 years ago Tags #ceylonwire ලිබර්ටි ප්‍රතිමාව සෙලවේ (වීඩියෝ) අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට ඊයේ උදෑසන බලපෑ රිච්ටර් මාපක 4.8 ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවේදී එම නගරයේ සංකේතයක් ලෙස සැලකෙන ලිබර්ටි
2 years ago Tags #ceylonwire අමෙරිකාව සහ මිතුරන් චීනය ආසන්නයේ යුද පුහුණුවක් අමෙරිකාව,ජපානය, ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය සබ්මැරීන් විරෝධී යුද පුහුණුවක් ඇතුළු ඔවුන්ගේ පළමු ඒකාබද්ධ නාවික අභ්‍යාසය ඉරිදා දකුණු චීන මුහුදේ දී බලය
2 years ago Tags #ceylonwire පකිස්තානයට චෝදනාවක් රට තුළ සිටින ඇෆ්ගන් සංක්‍රමණිකයන් නෙරපා හැරීමේ සැලැස්ම වහාම අවලංගු කරන ලෙස ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.
2 years ago Tags #ceylonwire භූමිකම්පාවකින් නිව් යෝර්ක් නගරය සෙළවෙයි – එජා ආරක්ෂක කවුන්සිලය නතරවෙයි නිව් යෝර්ක් නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල ගොඩනැගිලි දෙදරුම් කමින් නිව් ජර්සි හි දුර්ලභ භූමිකම්පාවක් සිදුවී තිබේ. එක්සත් ජනපද භූ
2 years ago Tags #ceylonwire 19 හැවිරිදි තරුණියක් ෆෝබ්ස් ප්‍රකෝටිපති ලැයිස්තුවට එක්වෙයි 2024 ෆෝබ්ස් (Forbes) සඟරාව විසින් නම්කර ඇති ප්රකෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව, 19 හැවිරිදි බ්‍රසීලියානු ශිෂ්‍යාවක වන ලිවියා වොයිග්ට්(Livia Voigt), ලොව ලාබාලතම