7 months ago Tags #ceylonwire සයිබර් වංචාවකට සම්බන්ධ චීන්නු 17 ක් පාකිස්තානයේදී අල්ලයි පාකිස්තානයේ ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය මගින් විදේශ අනුග්‍රහය ලත් විශාල සයිබර් වංචා සහ පොන්සි යෝජනා ක්‍රම ජාලයකට එරෙහිව කරච්චි
7 months ago Tags #ceylonwire ජපාන අයවැයෙන් ආරක්ෂාවට වැඩි ඉඩක් ජපාන කැබිනට් මණ්ඩලය ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත අයවැයක් අනුමත කර තිබේ. යෙන් ට්‍රිලියන 122.3 (ඩොලර් බිලියන 782) ක අයවැයට
7 months ago Tags #ceylonwire චීනය ඇමෙරිකානු ආරක්ෂක සමාගම් 20කට සම්බාධක පනවයි චීනය එක්සත් ජනපද ආරක්ෂක සම්බන්ධ සමාගම් 20 ක් සහ විධායක නිලධාරීන් 10 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවා තිබේ. අමෙරිකාව තායිවානයට මහා
7 months ago Tags #ceylonwire යුක්රේන යුද්ධය අවසන් කිරීමට ‘ධෛර්යය’ සොයා ගන්නැයි පළමු නත්තල් දේශනයේදී ලියෝ පාප් වහන්සේ ඉල්ලයි යුද්ධය අවසන් කිරීම සඳහා සෘජු සාකච්ඡා පැවැත්වීමට ‘ධෛර්යය’ සොයා ගන්නා ලෙස ලියෝ පාප් වහන්සේ ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටි පිරිස
7 months ago Tags #ceylonwire අමෙරිකාවෙන් නයිජීරියාවේ ISIS සටන්කාමීන්ට ප්‍රහාරයක් නයිජීරියානු රජයේ ඉල්ලීම පරිදි අමෙරිකා එක්සත් ජනපදය වයඹදිග නයිජීරියාවේ ISIS සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්
7 months ago Tags #ceylonwire නත්තලේ ප්‍රහාරයකට සැරසුණු ISIS සැකකරුවන් 100කට වැඩි පිරිසක් තුර්කියේදී අත්අඩංගුවට නත්තල් සහ අලුත් අවුරුදු සමයේදී ප්‍රහාර සැලසුම් කළ බවට සැක කෙරෙන ISIS සාමාජිකයන් 100කට වැඩි පිරිසක් තුර්කියේදී අත්අඩංගුවට ගෙනඇති බව
7 months ago Tags #ceylonwire ඉන්දියාවේ විදෙස් සංචිත ඉහළට දෙසැම්බර් මාසයේ තුන්වන සතියේදී ඉන්දියාවේ විදේශ විනිමය සංචිත තියුනු ලෙස ඉහළ ගියේය. සිකුරාදා නිකුත් කරන ලද ඉන්දියානු සංචිත බැංකුවේ දත්ත
7 months ago Tags #ceylonwire රුසියාව සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් සැලසුම් කරයි රුසියාව ඉදිරි දශකය තුළ සඳ මෙහෙයුම් අභ්‍යවකාශ වැඩසටහනක් සහ ඒකාබද්ධ රුසියානු-චීන පර්යේෂණ මධ්‍යස්ථානයක් සඳහා සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීමට සැලසුම්
7 months ago Tags #ceylonwire වසර 17ක් පිටුවහල් කර සිටි බංග්ලාදේශ විපක්ෂ නායක තාරික් රහ්මාන් නැවත පැමිණේ බංග්ලාදේශයේ දිගුකාලීන පාලක පවුලේ උරුමක්කාරයා සහ රටේ බලවත් විපක්ෂයේ නායකයා වන තාරික් රහ්මාන්, වසර 17ක් පිටුවහල්ව සිටීමෙන් පසු නැවත රටට
7 months ago Tags #BBC හෝ..හෝ..හෝ…| නත්තල් සීයාව පොලිසියෙන් නතරකරයි(වීඩියෝ) නත්තල් සීයා ඔහුගේ නත්තල් තෑගි බෙදාහැරීම් වේගයෙන් සිදුකරමින් සිටී. එහෙත් ඔහියෝහි ෂෙරිෆ්වරයකුට නත්තල් සීයාව නතරකිරීමට සිදුවිය. ඒ, මිසිස් ක්ලවුස් සමඟ