12 months ago Tags #ceylonwire “බෑ” කිව්ව මහින්දව නුගේගොඩට ගේන්න නාමල් කැමති කරගෙන නොවැම්බර් 21 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ විරුද්ධ පක්ෂ විසින් නුගේගොඩදී සංවිධානය කරනු ලබන රැලියට හිටපු ජනාධිපති මහින්ද
12 months ago Tags #ceylonwire මන්නාරම කිට්ටුවදී දැලක පැටලුණු දුර්ලභ මුහුදු ඌරෙක් බේරාගනී උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ කට්ලම්පිඩ්ඩි හි විඩත්තල්තිව් වෙරළබඩ කලාපයේ ධීවරයන්ගේ දැලක පැටළී සිටියදී මුහුදු ඌරකු සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
12 months ago Tags #ceylonwire “ගැටලුව විසඳුණා-දැන් හනුමා වගේ ගිනි තියන්නේ ඇයි?” – ත්‍රිකුණාමලේ ගැටලුව ගැන ජනපති පළමුවරට කතාකරයි(වීඩියෝ) ත්‍රිකුණාමලයේ බෞද්ධ විහාරස්ථාන පරිශ්රයකින් බුදු පිළිමයක් ඉවත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැඳවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇති
12 months ago Tags #ceylonwire සුභසාධන වැඩකට අවසර දීපු පොඩි ඉඩක නීතිවිරෝධී විදිහට බිස්නස් එකක් කරලා | ඔක්කොම ප්‍රශ්නවලට හේතුව ඒක – වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රිකුණාමල සිද්ධිය ගැන පැහැදිලි කරයි ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය අසල වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පැහැදිලි
12 months ago Tags #ceylonwire රනිලුත් ගෑවුණු පළාත් සභාවේ ‘මුදල් වංචාව’ට චාමරට අධිචෝදනා සූදානම් බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් ඌව පළාත් සභාවට අයත් මහජන මුදල්වලින් රුපියල් මිලියනයක පමණ මුදලක් වංචා
12 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ පන්සලට උසාවියෙන් නියෝගයක් බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී උද්ගත වූ මතභේදාත්මක සිද්ධිය උපයෝගී කරගනිමින් දේශපාලනය කිරීමෙන් සහ වාර්ගික හෝ වාර්ගික ආතතීන්
12 months ago Tags #ceylonwire කාන්තාවන්ට හෝටල්වල රෑ වැඩ කරන්න රජයෙන් අනුමැතිය ලැබෙයි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ නියෝග අංක 3 සංශෝධනය කිරීම පිණිස
12 months ago Tags #ceylonwire රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය අවුරුදු 30කට පෞද්ගලික අංශයට බදු දෙයි රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස
12 months ago Tags #ceylonwire “ඔන්ලයින් ණය ආපහු ගෙවන්න එපා” – සජිත් රටේ ජනතාවට කියයි අන්තර්ජාලය හරහා ලියාපදිංචියක් නොමැති ආයතනවලින් ලබාගත් ණය(ඔන්ලයින් ණය) ආපසු නොගෙවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී රටේ ජනතාවගෙන් ඉල්ලා
12 months ago Tags #ceylonwire මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි | කෙටුම්පත හෙට අනිද්දා පාර්ලිමේන්තුවට | මෙන්න කැබිනට් තීරණය ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025-06-16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී