12 months ago Tags #ceylonwire ත්‍රිකුණාමල සිද්ධියේ ඇත්ත කතාව මෙන්න ත්‍රිකුණාමලයේ ප්‍රශ්නයට මුල්වෙන්නේ ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට අයිති බව කියන ඉඩමක ප්‍රශ්ණයකි. මේ ඉඩම පිහිටා
12 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලේ ‘ජූස් බාර්’ එකේ අවුල කතාකරලා විසඳගන්න | ඇපැල් උසාවිය දෙපාර්ශ්වයට දැනුම්දෙයි ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත්කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම
12 months ago Tags #ceylonwire බොරු ප්‍රවෘත්තියක් ගැහුවාට ‘අරුණ’ පත්තරේට එරෙහිව පොලිස් ඇමතිගෙන් පැමිණිල්ලක් ‘ග්‍රාම නිලධාරී සහතිකය මදි – පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්රධානිගේ අනුමැතියත් ඕනෑ‘ යනුවෙන් අරුණ පුවත්පත ඊයේ (19) ප්‍රධාන සිරස්තලය
12 months ago Tags #ceylonwire රනිල් ගැන විමර්ශන සියට අනූවක් අවසන් | ලබන මාසේ නඩු දානවා | නීතිපති උසාවියට දැනුම්දෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඔහුට එරෙහිව ඉහළ අධිකරණයක
12 months ago Tags #ceylonwire සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයන්ගෙන් සීයට 30%ක් විතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා රට තුළ සංක්‍රාන්ති ලිංගික ශ්‍රමිකයන්ගෙන් 25% ත් 30% ත් අතර ප්‍රමාණයක් අයිස්, හෙරොයින්, මරිජුවානා සහ මධ්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී
12 months ago Tags #ceylonwire 14 හැවිරිදි සිසුවෙක්ට ලිංගික අතවර කළ මොරටුවේ පාසල් ගුරුවරයෙක් රිමාන්ඩ් 14 හැවිරිදි සිසුවකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුවේ පාසලක ගුරුවරයකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගුරුවරයා දෙසැම්බර් 1 වැනි
12 months ago Tags #AAC පොලිසිය කියන්නේ බොරුලු-සුද්දන්ට ලංකාවේ ත්‍රීවිල් පදින්න පුළුවන්ලු මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශියකයන් ත්‍රිරෝද රථ පැදවීම නීතිවිරෝධී බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් විසින් කරන
12 months ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගයට අලියෙක් ඇවිත්(වීඩියෝ) පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ ස්ථානයකට ආසන්නව වන අලියකු වාර්තා වී තිබේ. වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, අලියා ඉදිරියෙන් එන වාහන දෙසට
12 months ago Tags #ceylonwire උපාධියේ අවුලක් | නාමල්ගේ නීතිඥ පට්ටම ගලවෙයිද?(වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2009 වසරේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ද එක්සැමිනර් වෙබ් අඩවිය
12 months ago Tags #ceylonwire මොබයිල් ෆෝන් පාවිච්චි කරන අය බදු ගෙවන හැටි TRC එක පැහැදිලි කරයි ජංගම දුරකථන භාවිත කරන්නන් අන්තර්ජාල සේවා සඳහා 20.3%ක බද්දක් සහ සාමාන්‍ය ඇමතුම් සඳහා 38%ක බද්දක් ගෙවිය යුතු බව විදුලි සංදේශ