11 months ago Tags #ceylonwire මිලියන 14ක අල්ලස් ගත් පොලිසියේ සංස්කෘතික ලොක්කා යළි රිමාන්ඩ් විවිධ පාර්ශවයන්ගෙන් රුපියල් මිලියන 14 ක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සංස්කෘතික අංශයේ වැඩබලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්
11 months ago Tags #ceylonwire කොරතොට ගහක් යටින් බොරු තුවක්කුයි ඇත්ත උණ්ඩයි හමුවෙලා කඩුවෙල, කොරතොට, තුනන්දහේන ප්‍රදේශයේ ගසක් යට දමා ගොස් තිබූ පාර්සලයක තිබී ටී-56 වර්ගයේ ව්‍යාජ ගිනි අවි තුනක්, ව්‍යාජ බ්‍රව්නින් පිස්තෝල
11 months ago Tags #ceylonwire පෑලියගොඩදී මාළු වෙළෙන්දෙක්ට වෙඩි පෑලියගොඩ ඥානරතන මාවතේදී අද (19) උදෑසන වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූ බව පොලිසිය පැවසීය. යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් පෑලියගොඩ මාළු වෙළඳපොළේ වෙළෙන්දෙකුට
11 months ago Tags #ceylonwire මානව හිමිකම් කවුන්සිලයට ලංකාව ගැන එන අලුත් යෝජනාව එච්චරම ‘සැර’ නැති වෙයිලු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි 60 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත නව යෝජනාව ‘දරුණු’ ස්වභාවයකින් යුක්ත
11 months ago Tags #ceylonwire හිටපු ජනාධිපතිලගේ වරප්‍රසාද කැපිල්ලට එරෙහිව තවත් පෙත්සම් දෙකක් 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ
11 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියට කුලී ඝාතකයන් ලෙස කොමාන්ඩෝ සෙබළුන් 18ක් බඳවාගෙන කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා විසින් මෙහෙයවන පාතාල කල්ලියට යුදහමුදා කොමාන්ඩෝ බළකායෙන් පළා ආ සෙබළුන් 18 දෙනකු කුලී ඝාතකයන් ලෙස
11 months ago Tags #ceylonwire රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ දොස්තරලා තුන්දෙනෙක් රාජකාරි වෙලාවේ ප්‍රයිවට් හොස්පිටල් එකක ලෙඩ්ඩු බලලා මාට්ටු රත්නපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු රාජකාරි වේලාව තුළ පෞද්ගලික රෝහලක සැත්කමකට සහභාගී වූ බව කියන සිදුවීමක් ගැන
11 months ago Tags #ceylonwire සජිත්ලාගේ විශ්වාසභංගය ගැන කථානායකගෙන් ප්‍රකාශයක් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිය මතය ඉදිරියේ
11 months ago Tags #ceylonwire ‘සතොස’ නමින්ම සතොසින් සහල් ගන්න දැන් පුළුවන් ජාතික ‘සතොස’ සන්නාමය යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීමේ පළමු අදියර රජය විසින් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන ඊයේ (18)
11 months ago Tags #ceylonwire පොලිසියෙන් කට්ටි පැන්න හල්ලොලුව අත්අඩංගුවට ගනී අධිකරණය මගහරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව අද (19) අලුයම කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.