11 months ago Tags #ceylonwire ආබාධ සහිත පුද්ගලයන්ට ඩ්‍රයිවින් ලයිෂන් ගන්න තිබුණු බාධක ඉවත්කෙරේ දිගු කලක් තිස්සේ පැවති බාධක ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ට දැන් රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව ලැබෙන බව
11 months ago Tags #ceylonwire ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුව සැප්තැම්බරයේ විභාගයට ආයෝජන ප්‍රවර්ධන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා
11 months ago Tags #ceylonwire මේ තරුණිය අතුරුදන්-දැක්කොත් පොලිසියට කියන්න අතුරුදන් වූ බව කියන මාවනැල්ල ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක් සොයාගැනීමට පොලිසිය මහජන සහය පතයි. පොලිසිය පවසනන්නේ, ඉකුත් ජුලි මාසයේ සිට
11 months ago Tags #ceylonwire අල්ලස් කොමිසමින් කට්ටි පනින රාජිතට උසාවියෙන් නියෝගයක් අධිකරණය මගහරිමින් සිටින බව කියන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ අගෝස්තු 29 වැනිදා අධිකරණය
11 months ago Tags #ceylonwire මේ තුන්දෙනා ගැන දන්නවා නම් හනික පොලිසියට කියන්නලු ගිනිඅවි ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත. පොලිසියට අනුව, 2025 ජූලි මාසයේදී
11 months ago Tags #ceylonwire උද්ධමනය අඩුවුණාට බඩු මිල අඩුවෙලා නෑ – රවීගෙන් චෝදනා උද්ධමනය අඩුවූ බව පැවසුන ද ජනතාව සතු භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව කිසිසේත් ඉහළ ගොස් නොමැති බව එක්සත් ජාතික
11 months ago Tags #ceylonwire තැපැල් සේවකයෙක් රෙදි නැතුව අඩව්වක් අල්ලයි(වීඩියෝ) අඩක් නිල ඇඳුමින් සැරසුණු තැපැල් සේවකයකු ජනමාධ්‍ය අමතමින්, පවතින තැපැල් වර්ජනය සම්බන්ධයෙන් රජය අසත්‍ය තොරතුරු මගින් මහජනතාව නොමඟ යවන බවට
11 months ago Tags #ceylonwire ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇති වන බව රවී කියයි රට තුළ ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇතිවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි
11 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්තානයේ ‘හේරත්’ පළාතේ බසයක් මෝටර් සයිකලේක හැපී මගීන් 71ක් පිළිස්සී මියයයි(වීඩියෝ) මෑතකදී ඉරානයේ සිට ආපසු පැමිණි සංක්‍රමණිකයන් පිරිසක් රැගත් මගී බස් රථයක් බටහිර ඇෆ්ගනිස්ථානයේදී ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයන් 71
11 months ago Tags #ceylonwire මුලතිව්හි වැවේ ගිලුණු පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයෝ හතරක් රිමාන්ඩ් මුලතිව් මුතියන්කඩ්ඩු වැවේ ගිලී මියගිය බව පැවැසෙන 32 හැවිරිදි පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් සැරයන්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් සිව්දෙනකු අගෝස්තු 26 වැනි