11 months ago Tags #ceylonwire හිරේ රස්සාවට යන්න චාන්ස් එකක් – රජයේ ගැසට් එක බලන්න – 554ක් ගන්නවා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟය පියවාගැනීම සඳහා නිලධාරීන් 554 දෙනෙකු බඳවා ගැනීම සඳහා රජය අනුමැතිය ලබා දී ඇත. බන්ධනාගාර කොමසාරිස්
11 months ago Tags _යාපනය_සහ_නැගෙනහිර_විශ්වවිද්‍යාල සෑම උපාධිධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට රැකියාවක් නැහැ විශ්වවිද්‍යාල විසින් සිදුකරන ලද උපාධිධාරී රැකියා නියුක්තිය පිළිබඳ සමීක්ෂණයකට අනුව, 2023 දී සෑම උපාධිධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පමණ රැකියා විරහිත
11 months ago Tags #ceylonwire ඔන්න ආයෙත් තුවක්කු බෙදනවා – මෙන්න ගන්න විදිහ ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ වෙයි. දෙසැම්බර් 31 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බව
11 months ago Tags #ceylonwire තරුණ පරම්පරාව ප්රචණ්ඩ වෙලා තියෙන්නේ සෝෂල් මීඩියා නිසාලු තරුණ තරුණියන් සමාජ මාධ්‍යවල බලපෑමට ලක්ව ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට යොමු වීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින බව කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝචිකිත්සක
11 months ago Tags #ceylonwire අලි එකතුකරනවා මිසක් අලි එළවලා හරියන්නේ නෑ-රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන ජනතාව අද කලකිරීමෙන් නිහඬව සිටින බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
11 months ago Tags #ceylonwire කාන්තා ක්‍රිකට් ලෝක කුසලානෙටත් ලෝස් නැතුව තෑගි-තෑගි මුදල් සියයට 297කින් ඉහළ දමයි ලබන 30 වැනිදා ආරම්භ වන 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ දී පිරිනමන ත්‍යාග මුදලේ දැවැන්ත වැඩිවීමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
11 months ago Tags #ceylonwire ජනපති කච්චතිව් යයි ඊයේ (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන් අනතුරුව
11 months ago Tags #ceylonwire ඉෂාරා රටෙත් නැති බව පද්මේ කියයි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය රටින් පළාගොස් ඇති බව
11 months ago Tags #ceylonwire හයිවේ බස් මගීන්ට අද ඉඳන් සීට් බෙල්ට් අනිවාර්යයි අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන මගීන්ට ආසන පටි පැළඳීම අද (1) සිට අනිවාර්ය කර ඇත. අදාළ තීරණය
11 months ago Tags #ceylonwire මුල් මාස හතේ ලංකාවේ බදු ආදායම 28%කින් වැඩිවෙලා මෙරට බදු ආදායම වසරේ මුල් මාස හත තුළ පෙර වසරට සාපේක්ෂව 28%කට වඩා වැඩි වී තිබේ. මුදල් අමාත්‍යාංශයේ දත්ත පෙන්වා