4 weeks ago Tags #ceylonwire කෙසෙල්-පැපොල් සහ රගර් එක්ක විජිත බිසී වෙයි ඉදිරි දිනවලදී විදේශ කටයුතු අමාත්‍යාංශය ඉහළ පෙළේ සංචාර දෙකක් සමඟ කාර්යබහුල වී සිටී. එම සංචාර වන්නේ, නවසීලන්ත නියෝජ්‍ය අගමැති වින්ස්ටන්
4 weeks ago Tags #ceylonwire පළාත් පාලන ආයතන 267ක බලය අපේ – ජනපති කියයි වත්මන් ආණ්ඩුව සමාජ ප්රගමනය සඳහා තැබූ පියවර ආපසු හැරවීමට කිසිවකුට කිසිවිටෙක ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
4 weeks ago Tags #ceylonwire ‘ආරුගම්බේ’වල බිකිනි තහනම් කළ කතාව ඇත්තක්ද? ආරුගම් බොක්කෙහි දේශීය හා විදේශීය පුද්ගලයන් පොදු ස්ථානවල බිකිනි ඇඳීම තහනම් කරමින් නව නීතියක් හඳුන්වා දී ඇති බවට පළ වන
4 weeks ago Tags #ceylonwire මත්තල ගුවන් තොටට ආයෙත් ආයෝජන යෝජනා කැඳවයි මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ කළමනාකරණය සහ ගුවන්තොටුපළේ සෘජු හා වක්‍ර ගුවන් සේවා ආශ්රිත ව්‍යාපාර පිහිටුවීම කෙරෙහි උනන්දුවක් දක්වන අනාගත ආයෝජකයන්ගෙන්
4 weeks ago Tags #ceylonwire රග්බි කාර්ය සාධක බලකායට ඇමැති දාපු දෙන්නෙක්ව ඇමතිම අයින් කළේ ඇයි ? ක්‍රීඩා නීතිය උල්ලංඝනය කරන බැවින් ශ්‍රී ලංකා රග්බි (SLR) සඳහා පස් දෙනෙකුගෙන් යුත් ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ සභාපති ඇතුළු කලින්
4 weeks ago Tags #ceylonwire කොරෝනාවෙන් තවමත් ලොව පුරා මසකට 4500ක් මැරෙනවා-ලංකාවේ තත්වය කොහොමද? රටවල් 20කට වැඩි ගණනකින් මාසයක් තුළ කොරෝනා ආසාදිත මරණ 4,500ක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ කොවිඩ්
4 weeks ago Tags #ceylonwire හොරු පැන්න ජාතික ඔලිම්පික් කමිටුවට හෙට විගණනයෙන් පනී 2014 සිට වසර 10ක කාලයක් තුළ ඔලිම්පික් නිවහනේ අයථා පරිහරණය කළ අරමුදල් පිළිබඳ වෝහාරික විගණනයක් හෙට (26) ආරම්භ වන බව
4 weeks ago Tags #ceylonwire CRIB එකේ ඩේටාබේස් එක මාස 6කදී දෙගුණයකින් වැඩි කරන් මෙරට ප්‍රාථමික ණය තොරතුරු අධිකාරිය වන ණය තොරතුරු කාර්යාංශය (CRIB), පසුගිය මාස නවය තුළ රන් ණය, සාධකකරණය, ආන්තික වෙළඳාම සහ
4 weeks ago Tags #ceylonwire 7 හැවිරිදි පුංචි දරුවෙක් අලියෙක් ගහලා මැරිලා ගෝමරන්කඩවල ඉඳිකටුවැව ප්‍රදේශයේදී වන අලියකුගේ ප්‍රහාරයකට ලක්ව 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. අද (25) අලුයම මෙම සිදුවීම සිදුවී ඇත්තේ, ප්‍රධාන
4 weeks ago Tags #CCD රු.මිලියන 100ක බඩු කොල්ලකාලා සුපිරියට ජීවත්වුණු දෙන්නෙක් අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රුපියල් මිලියන 100 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ