10 months ago Tags #ceylonwire ජනපති අනුර අමෙරිකාවට ළඟාවෙයි(වීඩියෝ) එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ(23) ඇමරිකානු වේලාවෙන් පෙ.ව.
10 months ago Tags #ceylonwire කොළඹ කතක් චෙන්නායි මෑන් කෙනෙක් එක්ක බැංකොක්වලින් මිලියන 50ක කුෂ් අරගෙන නවදිල්ලියට ගිහින් කටුනායකට එනකොට මාට්ටු වෙලා රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ ගංජා විශාල තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ සැකකරුවකු සහ සැකකාරියක බණ්ඩාරනායක අන්තර්ජාතික
10 months ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ ලොක්කා අස්කරන්නැයි ගොනුකළ පෙත්සම අස්කර ගනී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද මූලික
10 months ago Tags #ceylonwire සපුමල්ට වෙඩි තියලා – තුවාලේ බරපතළයි ලු හුරුළු පරිසර උද්‍යානයට සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයට අවට් ගැවසෙන ‘සපුමල්’ ලෙස හඳුන්වන ඇතාට කිසියම් කණ්ඩායමක් වෙඩි තබා ඇති බව වාර්තා
10 months ago Tags #ceylonwire ගාල්ලේ දී මුහුදට ගසාගෙන ගිය යුවළක් බේරා ගැනේ ගාල්ල කොටුව ලන්දේසි රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල්පර අද්දර සිට මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීම සඳහා අවට සිටි
10 months ago Tags #ceylonwire තංගල්ලේ කුඩු-‘උනාකූරුවේ තුසිත’ගේ පුතුන් දෙදෙනා අල්ලයි මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමග ලොරි රථ කිහිපයක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය
10 months ago Tags #ceylonwire සේවාවන් ඔක්කොම එකම තැනකින් ගන්න රජයෙන් ‘සුපර් ඇප්’ එකක් තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි ‘රජයේසේවාවන් යෙදවුමක් (Government SuperApp) නිර්මාණය කිරීමට රජය තීරණය කර
10 months ago Tags #ceylonwire තංගල්ලෙන් ඊයේ සොයාගත් කුඩුවල වටිනාකම රු.මිලියන 9888ක් තංගල්ල ප්‍රදේශයෙන් ඊයේ සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 9888 ක් පමණ බව පොලිසිය පවසයි. එලෙස සොයාගැණුනු
10 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය – සමාගම වන්දි ගෙවන්න බැහැ කියපු එකට UN එකත් කණගාටු වෙයි එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුකූල වීම සිංගප්පූරු නැව් සමාගමක් වන
10 months ago Tags #‘කදිරා දළදා මාලිගාවේ ඇත් පන්තියේ ‘කදිරා’ ඇත්ගොව්වාට පහරදෙයි මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘කදිරා’ නම් අලියා සිය ඇත්ගොව්වාට පහර දී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ