10 months ago Tags #ceylonwire මින්නේරිය ආයුර්වේද රෝහලට පැන්න අලියෙක් ලෙඩ්ඩුන්ගේ ඇඳක් කඩාදාලා ඊයේ අලුයම මින්නේරිය ආයුර්වේද රෝහලට ඇතුළු වූ වන අලියකු ජනේලයක් කඩා ඉවත් කර රෝගීන් තම බඩු බාහිරාදිය තබා ගැනීමට භාවිත
10 months ago Tags #ceylonwire “විජේරාමේ ගෙදරට ලිෆ්ට් එකක් සවිකළේ මහින්දට පඩි නගින්න බැරි නිසා – අවුරුදු තුනකට කෝටි 51ක් වැයකර නිලනිවස අලුත්වැඩියා කළ හැටි සාගර පැහැදිලි කරයි(වීඩියෝ) රට දැඩි ආර්ථික අර්බුධයකට ඇදවැටෙමින් තිබූ 2021 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙන්කර තිබූ කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි
10 months ago Tags #ceylonwire අපරාධ කරලා ඉන්දියාවට පැන්න හංසක-සුගත්-හර්ෂණ ඉන්දියාවේදී අල්ලයි ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ අංශය විසින් දේවානහල්ලි අසල මහල් නිවාසයක නීතිවිරෝධී ලෙස රැඳීසිටි බවට චෝදනා කරමින් ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකු
10 months ago Tags #ceylonwire යාළුවෙන්න බෑ කිව්වා නිසා සිසුවියකගේ නිරුවත් ඡායාරූපයක් හදා අන්තර්ජාලයට දැමූ සිසුවෙක්ට ඇප පාසල් සිසුවියකගේ ඡායාරූපයක් නිරුවත් ඡායාරූපයක් සමඟ බද්ධ කර අන්තර්ජාලයට මුදාහැරිය බවට චෝදනා එල්ල වූ වයස අවුරුදු 18ට අඩු පාසල් සිසුවකු
10 months ago Tags #ceylonwire පොහොර ආනයනය පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලැස්මක් ගැන රජයට චෝදනා රජය පොහොර ආනයනය සහ සැපයුම් දාමය පෞද්ගලීකරණය කිරීම සඳහා රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ජාතික ගොවි සංගමය චෝදනා
10 months ago Tags #ceylonwire පූජකවරයෙක් රවටලා ලංකාවේ කාන්තාවන් දෙදෙනෙක් පල්ලියකදී කසාද බැඳලා – කාදිනල් හිමියෝ හෙළිකරති මෙරට කතෝලික ප්‍රජාව කම්පනයට පත්කරමින් ඉකුත් සති අන්තයේදී පල්ලියක පවත්වන ලද සමලිංගික විවාහයක් පිළිබඳ අසාමාන්‍ය හා මතභේදාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් කොළඹ
10 months ago Tags #ceylonwire දේශපාලන රැළියේදී 41ක් මියගිය පසු විජේට බෝම්බ තර්ජන ඉන්දියාවේ කරූර් හි පැවති තමිලගා වෙට්රි කසාගම් (TVK) පක්ෂයේ දේශපාලන රැළියකදී සිදුවූ තෙරපීමකින් පසුව පුද්ගලයන් රැසක් මියයෑමේ සිදුවීමෙන් අනතුරුව සුපිරි
10 months ago Tags #ceylonwire ජනපති ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතයි ජපාන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරිගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගීඑන ආර්ථික අවස්ථා
10 months ago Tags #ceylonwire එක්සත් රාජධානියේ සංක්‍රමණික නීති තවත් දැඩි කරයි එක්සත් රාජධානියේ පදිංචි වීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන් සඳහා දැඩි නව නීති බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති අතර,
10 months ago Tags #ceylonwire ‘ගිනස් ලෝක වාර්තාව’ ගැන හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්(වීඩියෝ) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාව අයැද සිටී. ඔහු ‘ගිනස් ලෝක වාර්තාවක්’ ‘නොබෙල් ත්‍යාගය’