
බැකෝ සමන්ගේ බිරිඳගේ-නැගණියගේ-පියාගේ බැංකු ගිණුම්වල රු.ලක්ෂ 1000කට ආසන්න මුදල් ගනුදෙනු හෙළිවේ
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු








