10 months ago Tags #ceylonwire නුගේගොඩදී නීතිඥයන් දෙදෙනෙකුට පාට් දැමූ සැකකරු අල්ලයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකින් පසුව නීතිඥවරුන් දෙදෙනෙකුට සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
10 months ago Tags #'FIFA_Arena' මීගමුවට FIFA ආධාර ඇතිව පාපන්දු ක්‍රීඩාංගණයක් බිම් මට්ටමේ පාපන්දු ක්‍රීඩාව සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නව ‘FIFA Arena’ කුඩා තණතීරුවක් සඳහා මීගමුවේදී පසුගිය
10 months ago Tags #ceylonwire තවත් බස් එකක් නූලෙන් බේරෙයි නිල්දණ්ඩාහින්න සිට වලපනේ තෙරිපැහැ දක්වා ධාවනය වූ බස් රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළීමට පෙර එය නවත්වා ගැනීමට රියදුරු සමත් වීම
10 months ago Tags #ceylonwire “අපෙන් අහන්නේ නැතුව මේවා කරන්න දෙන්න බෑ” | දඹුල්ලේදී වසන්තට දැඩි විරෝධයක් ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරණය අලුතින් පිහිටුවන ලද රජය සතු සමාගමකට පැවරීමේ රජයේ සැලැස්මට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පෙරේදා (31) පැවති රැස්වීමකදී ව්‍යාපාරික
10 months ago Tags #ceylonwire බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 දක්වා යළි රිමාන්ඩ් බුද්ධ ප්‍රතිමා සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේ සිව්නමක් සහ තවත් හය දෙනෙකු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය
10 months ago Tags #ceylonwire කාගෙවත් ලොකුකම් වැඩක් නෑ | ඔක්කොම සුද්ද කරනවා – ලාල්ගෙන් දැඩි ප්‍රකාශයක් විරෝධතා සහ දේශපාලන බලපෑම් නොතකා මෙරට වාරිමාර්ග පද්ධති ආරක්ෂා කිරීම සඳහා වැව් රක්ෂිත ආක්‍රමණය කරන ජනාවාස ඉවත් කිරීමට රජය කැපවී
10 months ago Tags #2026_ICC_පිරිමි_T20_ලෝක_කුසලානය පාකිස්ථානයේ තීරණයට ICC එක ප්‍රතිචාර දක්වයි 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී තරගවලට සහභාගී වීම සම්බන්ධයෙන් තම ජාතික කණ්ඩායමට පාකිස්ථාන රජය දී ඇති උපදෙස් පිළිබඳ අවධානය
10 months ago Tags #ceylonwire ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳකුගේ මළසිරුරක් සොයාගනී ඊයේ(01) ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳකුගේ මළසිරුරක් සොයාගත් බව නුවරඑළිය පොලිසිය පැවසීය. බෝට්ටු ක්‍රියාකරුවන් සහ ජීවිතාරක්ෂක නිලධාරීන් පොලිසියට
10 months ago Tags #ceylonwire නීතිඥ අචලාට හර්ෂණගේ අමාත්‍යංශයෙන් දින වෙනස්කළ ලියුමක් එවලා වින්දිතයන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරන, එසේම තර්ජනයන්ට ලක්ව සිටින නීතිඥවරියක වන අචලා සෙනෙවිරත්නට අධිකරණ අමාත්‍යංශය විසින් වංචනික ලෙස දින වෙනස්කරමින්
10 months ago Tags #ceylonwire නිදහස වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකයන්ට කොළඹදී ඩිනර් දෙකක් විදේශ කටයුතු අමාත්‍යාංශය, නවදිල්ලියේ සිටින කණ්ඩායම් ඇතුළුව, කොළඹ පදනම් කරගත් දූත මණ්ඩල ප්‍රධානීන් සහ කොන්සල්වරුන් ඇගයීම සහ ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා