8 months ago Tags #ceylonwire ගෝල්ෆේස් එකේ නාන්න ගිය තරුණයෙක් දියේ ගිලී මැරෙයි(වීඩියෝ) කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටියදී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් බේරාගෙන රෝහල්ගත කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක්
8 months ago Tags #ceylonwire ජනපති, අගමැති සහ කැබිනට් මණ්ඩලේට උපදෙස් දෙන්න උපදේශකයෝ 37ක් – වැඩි දෙනෙක් පඩි නැතුව වැඩ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරියට සහ කැබිනට් අමාත්‍යවරුන් හත් දෙනෙකුට සහාය වීම සඳහා රජය උපදේශකයන් 37 දෙනෙකු පත් කර තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය
8 months ago Tags #ceylonwire තොරතුරු දැනගැනීමේ කොමිසම දුවන්නේ ‘බාග ස්ටාෆ්’ එකකින්ලු – වැඩ සෑහෙන්න ප්‍රමාදයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම දැනට ක්‍රියාත්මක වන්නේ අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාවෙන් 50%කට ආසන්න සංඛ්‍යාවක් පමණක් සමඟ බවත්, මේ නිසා රාජකාරි
8 months ago Tags #ceylonwire “ආණ්ඩුවට යන්නේ නෑ | හැබැයි ෆුල් සපෝට් එක දෙනවා” – ෆොන්සේකා කියයි විශාල ආර්ථික දියුණුවක් නොතිබුණද දූෂණයට එරෙහි වත්මන් රජයේ ස්ථාවරය අගය කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. ජනමාධ්‍ය වෙත අදහස්
8 months ago Tags #ceylonwire අලුත් වාහන අංක තහඩු තවත් කල්යයි තාක්ෂණික පරීක්ෂණ අදියරේ පවතින ප්‍රමාදයන් හේතුවෙන් නව වාහන අංක තහඩු නිකුත් කිරීම පෙර සඳහන් කළ පරිදි නොවැම්බර් මාසයේ සපුරාලීමට රජයට
8 months ago Tags #ceylonwire ආයෝජකයන්ගේ ප්‍රශ්න විසඳන්න අලුත් උසාවියක් කිසියම් ආයෝජනයක් සම්බන්ධයෙන් රජය සහ ආයෝජකයන් අතර ඇති වන ආරවුලකදී අගතියට පත් පාර්ශ්වයන් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර ඒ සඳහා
8 months ago Tags #2026_අයවැය දොස්තරලා හෙට බාගෙට වැඩ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රධාන ගැටළු ප්‍රමාණවත් ලෙස විසඳීමට රජය අපොහොසත්ව ඇති බව පවසමින්
8 months ago Tags #ceylonwire ව්‍යාපාරිකයෙක් ළඟ අල්ලේ සඟවාගත හැකි පිස්තෝලයක් | තාත්තා දුන්නලු මෙතෙක් ආරක්ෂක අංශවලද නොමැති, අල්ලේ සඟවාගෙන යා හැකි අඟල් 6ක් පමණ දිගැති කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයකු මීගමුව කුරණ ප්‍රදේශයේදී
8 months ago Tags #ceylonwire සුද්දෝ ලංකාවේ ත්‍රිවිල් පදින එක නීති විරෝධීයි – පොලිසිය කියයි විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම වාහනයක් පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍ර හෝ ආධාරක ලියකියවිලි තිබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර
8 months ago Tags #ceylonwire හිඟය අවසන් | ඩ්‍රයිවින් ලයිෂන් ප්‍රින්ට් කරන වැඩේ ආයෙත් පටන්ගනී කාඩ්පත් හිඟය හේතුවෙන් අත්හිටුවා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය නැවත ආරම්භ කර ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, පසුගිය සතියේ