6 months ago Tags #ceylonwire ‘Rebuilding Sri Lanka’ අරමුදලට ‘ජෝන් කීල්ස්’ වෙතින් රු.මිලියන 400ක් ‘ජෝන් කීල්ස්’ හෝල්ඩිංග්ස් ප්රමුඛ සමාගම් වෙතින් රුපියල් මිලියන 400ක මූල්‍ය පරිත්‍යාගයක් දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ
6 months ago Tags #ceylonwire “මෙයා කුණුහරුප කියනවා-මට මෙයා ළඟ ඉන්න බෑ” – මන්ත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේ ගජේන්ද්ර ළඟ වාඩිවෙන්න බෑ කියයි මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් අසභ්‍ය වචන භාවිත කරන බැවින් තමාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අච්චූනා අද
6 months ago Tags #ceylonwire තානාපති රාජකාරි අවසන් කර ජූලී ජනවාරි 16දා ලංකාවෙන් යයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයට අනුව, තානාපති ජූලී චුන්ග් ජනවාරි 16 වැනි දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය. ඇය කොළඹදී
6 months ago Tags #ceylonwire “ට්‍රම්ප් කියන වනචරයා…ලෝකයේ තියෙන ශිෂ්ඨසම්පන්නභාවය උල්ලංඝනය කරනවා” – වාසු හැරමිටියෙන් ඇවිත් ට්‍රම්ප්ට හොඳටම බනී(වීඩියෝ) “ට්‍රම්ප් කියන වනචරයා අද මේ විදිහට හැසිරී,අද මේ ලෝකයේ තියෙන ශිෂ්ඨසම්පන්නභාවය උල්ලංඝනය කිරීම පිළිබඳව, ට්‍රම්ප් කියන රස්තියාදුකාරයාට විරුද්ධව අපේ විරෝධය
6 months ago Tags #ceylonwire පොලිසියේ චිත්‍රය | අන්තිමේ ‘ඇත්ත සැකකාරයෙක්’ අල්ලලාලු කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ මෑතකදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙසැම්බර් 30 වන දින කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ නිවසක්
6 months ago Tags #ceylonwire රජයේ රෝහලක ප්‍රථමවරට ආහාර දෙපාර්තුමේන්තුවක් ආරම්භ කරයි | රෝගීන්ට විශේෂ කෑම පිඟානක් | බත් මාළු වෙනවෙනම රෝගියාට ම වෙන් වු බත්,මාළුපිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත
6 months ago Tags #ceylonwire බළංගොඩ නගර සභාවේ මාළිමා සභාපති හදිස්සියේ ඉල්ලා අස්වෙයි ජාතික ජන බලවේගය නියෝජනය කරන බළංගොඩ නගර සභාවේ සභාපති කේ.පී.පේමදාස ඊයේ (06 වැනිදා) මාසික සභා රැස්වීම අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමින්
6 months ago Tags #06_ශ්‍රේණිය අගමැතිනියට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගක් | අත්සන් ගැනීම අද සිට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ
6 months ago Tags #ceylonwire ජ’පුර දොස්තර මහේෂිගේ දියණිය ‘නිවැරදි’ බව උසාවියට කියයි අල්ලස් කොමිසමේ නිලධාරීන්ට බැනවැදීම, තර්ජනය කිරීම සහ ඔවුන්ගේ රාජකාරි ඉටුකිරීමට බාධාකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු
6 months ago Tags #ceylonwire අධිවේගයේ බස් එකකට මාරක සෙල්ලමක් දාන මේ කන්ටේනර් එක කාගේද?(වීඩියෝ) අධිවේගී මාර්ගයක කන්ටේනර් ට්‍රක් රථයක් අනතුරුදායක ලෙස ධාවනය කර බස් රථයකට අනතුරක් සිදුකිරීමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ