
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි| කාන්තාවන් 4ක් අත්අඩංගුවට| 60 හැවිරිදි කාන්තාවට වැඩි ඉල්ලුමක්
බණ්ඩාරවෙල, බිඳුනුවැව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කාන්තාවක විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා, ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට









