
ස්ටීව් වෝ, ජේමි ඩ්වයර් සහ අභිෂේක් බච්චන් යුරෝපාT20 ප්රිමියර් ලීගයේ කණ්ඩායම් හිමිකරුවන් බවට පත්වෙති
ක්රිකට් ක්රීඩාවේ නවතම ෆ්රැන්චයිස් තරඟය වන යුරෝපාT20 ප්රිමියර් ලීගය (ETPL) කණ්ඩායම් හිමිකාරීත්වය සඳහා ඉහළ පෙළේ හිමිකරුවන් ආකර්ෂණය කර ගැනීමට සමත්









