3 years ago ටයිටැනික් බලන්න ගිය ‘ටයිටන්’ විනාශවූ බව තහවුරු කරයි සාගර පත්ලේ ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා අඩි 13,000ක් කිමිදෙමින් සිටි ටයිටන් සංචාරක සබ්මැරීනයේ මගීන් පස්දෙනා “ව්‍යසනකාරී පිපිරීමකින්” මිය ගිය බව
3 years ago මට ඉවත්වෙන්න කියලා සමහර තානාපතිවරු කිව්වා – ජනපති ඇතැම් ජනමාධ්‍ය ආයතනවල උසිගැන්වීම මත තම නිවසට ගිනි තැබීමට පසුදා තමාට ඉල්ලා අස්වන ලෙස ඇතැම් තානාපතිවරුන්ගෙන් ඉල්ලීම් ලැබුණු බව ජනාධිපති
3 years ago අධිකරණයට අපහාස කිරීම ගැන ඩයනාට විරුද්ධව පියවර ගන්න – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමට යයි අධිකරණට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයට ඉල්ලීමක් යොමු කරන බව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්
3 years ago පාසල් විෂය මාලාවට ජපන් භාෂාව මෙරට පාසල් විෂය මාලාවට ජපන් භාෂාව ඇතුළත් කිරීමට විශේෂ කැබිනට් අනුමැතියක් ලැබී ඇති බව විදේශ රැකියා හා කම්කරු ඇමැති මනූෂ
3 years ago පැරණිතම ප්‍රජාවක තරුණ සිහින විෂම චක්රයක පැටළීම මට අමතක කළ නොහැකි දෑසේ හිමිකාරිය වන දිව්‍යා ජීවත් වෙන්නේ අගනුවර සිට කිලෝමීටර 300ක් පමණ ඈත අති දුෂ්කර ගමක් වන
3 years ago ‘නිදි නැති රැයවල්’ ගැන සබ්රි කියයි ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතය උග්‍ර වූ අවස්ථාවේ මුස්ලිම් කොවිඩ් රෝගියෙක්ගේ මරණයක් සිදු වූ සෑම අවස්ථාවක්ම තමන්ට නිදි නැති රාත්‍රියක්
3 years ago පිපිරීමකින් පැරිසිය සලිතවෙයි දැවැන්ත පිපිරීමකින් ප්‍රංශයේ පැරිස් නුවර සලිත වී ඇත. බදාදා(21) පස්වරුවේ සිදුවූ මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 24 දෙනකුට තුවාල සිදුවී
3 years ago හේතු පහක් නිසා ඒඩ්ස් වැඩිවෙයි නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම, අසභ්‍ය දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම, නාඳුනන පුද්ගලයන් සමඟ ලිංගිකව හැසිරීම, උපත් පාලන ක්‍රම භාවිතා නොකිරීම සහ
3 years ago ඇමැති කෙහෙළිය ඉල්ලා අස් වෙයිද? රට තුළ පවතින ඖෂධ හිඟයට විසඳුම් ලබාදීමට තමන් අපොහොසත් වුවහොත් තවදුරටත් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු නොකරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය
3 years ago මාව අපහසුතාවයට පත් කරන්න එපා – ෆීල්ඩ් මාර්ෂල්ගෙන් ඉල්ලීමක් මීළඟ ජනාධිපතිවරණයේදී තමන් අපේක්ෂකයෙක් වන්නේ දැයි නිතරම අසමින් තමා අපහසුතාවයට පත් නොකරන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත්