
අරක්කු කර්මාන්ත ශාලාවලට CCTV හයිකරනවා – ජරාව කන්න බැරිවෙන්න මාස 06න් 06ට නිලධාරීන් මාරුකරනවා(වීඩියෝ)
සෑම මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකටම සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමට මෙන්ම, සුරාබදු මුලස්ථානය මඟින් ඒ පිළිබඳව නිරතුරුව පරික්ෂා කිරීමට නියමිත බව









