3 years ago Tags #ceylonwire IPL වෙන්දේසියේදී ලොකු ගණන්වලට ක්‍රීඩකයන් විකිණිල්ල කාර්තික් විවේචනය කරයි(වීඩියෝ) IPL වෙන්දේසි ක්රමයේ ඇති හිඩැස් විදේශීය ක්‍රීඩකයන් විසින් “යහපත් නොවන” අයුරින් ප්‍රයෝජනයට ගැනීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් විවේචනය කර
3 years ago Tags #ceylonwire හොර දොස්තරලා අල්ලන්න පොලිසිය දොස්තරලා මුණගැහෙයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හමුවී තිබේ. පොලිසිය පවසන්නේ, GMOA ලේකම් හරිත අලුත්ගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායම
3 years ago Tags #ceylonwire කොළඹ මහනගර සභාව කුරුඳුවත්තේ රහස් හොයයි පසුගිය වසර කිහිපය තුළ කොළඹ 7 (කුරුඳුවත්ත) ප්‍රදේශයේ ඉදිකිරීම් නියමිත ධාරිතාවට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකර තිබේද යන්න සොයාබැලීම සඳහා කොළඹ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයන් මුදාගැනීමට මියන්මාරයේ ත්රස්තයන් සමග සාකච්ඡා ඇරැඹේ මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදාගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire ඉන්දියාවෙ කිකිළියන්ගෙ වැඩ බලන්න තව සතියක් විතර යයි – එතකං ඔය ගාණට බිත්තර කන්න රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 15ක තොගයක් තත්ත්ව පරීක්ෂාව සඳහා සත්ව නිෂ්පාදන හා
3 years ago Tags #ceylonwire බුදුන් නිසා සකර්බර්ග්ට ලංකාවෙන් නියෝගයක් අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි අධිකරණය
3 years ago Tags #ceylonwire පැය 24කදී පොලිසිය තවත් 200ක් අල්ලයි පොලිසිය විසින් දීප ව්‍යාප්තව දියත් කළ මෙහෙයුම්වලින් ගත වූ පැය 24 තුළ සැකකරුවන් 2,008ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාලය තුළ
3 years ago Tags #ceylonwire ජනපති අද හදිසියේ දෙමළ මන්ත්‍රීවරු හමුවන්නේ ඇයි? ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උතුර සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවන බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ
3 years ago Tags #ceylonwire ලොකු ළූණු මිල ඉහළ දාන්නේ ඉන්දියාවලු ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක් රුපියල් 600 බැගින් හෙට සිට විකුණන ලෙස
3 years ago Tags #ceylonwire දෙසම්බරයේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 787ක ණය ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකයක් ද, විවිධ වැඩසටහන්