
දාමරිකයෙක් පොලිස්පති වෙලා : දේශබන්දුගේ පත්වීම සාධාරණීකරණය කරන්න ටිරාන් ලොකු ගේමක් දෙනවා-නුවන් බෝපගේ(වීඩියෝ)
රාජ්‍යය යුක්තිසහගත වනතෙක් පමණක් ජනතාව එයට පක්ෂපාති වියයුතු බවත්, රාජ්‍යය යුක්තිසහගත නොවී ත්‍රස්තවාදියෙක් වුවහොත් රාජ්‍යයට ජනතාව පක්ෂපාති වියයුතු නැති බවත්,









