2 years ago Tags #ceylonwire ඉඳලා හිටලා පොලිසිවල ආයුධ නැතිවෙන්න පුළුවන්ලු පොලිස් ස්ථානවල ඇති ගිනි අවි සහ පතොරම් බාහිර පාර්ශ්ව අතට පත්වීම වැළැක්වීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා නමුත් කලාතුරකින් එවැනි සිදුවීමක්
2 years ago Tags #ceylonwire විමල්ගේ චීන සන්ධානයට ඩලස්,දයාසිරි,රොෂාන් එක්වෙති ! ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිත නව දේශපාලන සන්ධානයට ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර සහ රොෂාන් රණසිංහ යන
2 years ago Tags #Adani කංචන හදන්නේ ලංකාවේ ‘විදුලිය’ අදානිට ලියල දෙන්නලු ඇමැති මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරන ලද සංශෝධිත විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විෂය ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ දීර්ඝ
2 years ago Tags #ceylonwire ජනපති අපේක්ෂකයා ගැන කතා කරන එක පොහොට්ටු මන්ත්‍රීවරුන්ට තහනම් කරයි පක්ෂය විසින් විධිමත් තීරණයක් ගන්නා තුරු කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට සහය දැක්වීම පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට
2 years ago Tags #ceylonwire “ලංකාවට වෙන රටවල බලපෑම් එනවට අපි කැමති නෑ” – චීන ජනපති දිනේෂ්ට කියලා චීන සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ‘සාධාරණ සහ විනිවිද පෙනෙන’ පරිසරයක අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පින්ග් විසින් අවධාරණය කර ඇතැයි
2 years ago Tags #ceylonwire උමා ඔය ව්‍යාපෘතියෙන් රු.බිලියන 200ක් පාඩුවෙලා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් බිලියන 200කට ආසන්න මුදලක පාඩුවක් සිදුව තිබේ. විදුලිබල හා බලශක්ති රාජ්‍ය
2 years ago Tags #ceylonwire හිටපු ජනාධිපතිලා දේශපාලනයෙන් අයින්වෙනවා නම් හැමෝටම හොඳයි – ඩලස් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටින හිටපු ජනාධිපතිවරුන් 04 දෙනාම තම යහපත සහ ජනතාවගේ යහපත වෙනුවෙන් හිස නැමියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්
2 years ago Tags #ceylonwire ඔලිම්පික් රන් පදක්කමක් වෙනුවෙන් ඩොලර් 50,000ක තෑග්ගක් මෙවර පැරිසියේදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ දී වසර 128ක ඔලිම්පික් සම්ප්රදාය බිඳදමමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග ලබාදීමට යෝජනාවක් ඉදිරිපත් වී
2 years ago Tags #ceylonwire අලුත් අවුරුද්දේ 125ක් ඊශ්‍රායලයට ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමට අයත් රැකියාලාභීන් 125 දෙනෙකු හට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු
2 years ago Tags #ceylonwire මරදානේ පන්සලක් පිටිපස්සෙන් T-56ක් සහ තියුණු ආයුධ සොයාගනී (වීඩියෝ) මනුෂ්‍ය ඝාතනයක් සදහා සගවා තිබියදී T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක්ද ඇතුළුව තියුණු ආයුධ