2 years ago අත් දෙකෙන්ම පන්දු යවන ගිම්හානි ලංකාවේ වාර්තා අලුත් කරයිද ? අබුඩාබිහි පැවැත්වෙන ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා නම්කළ ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
2 years ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ ලොකු පුටුවකට ගිය ශ්‍රී ලාංකිකයා සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා උනන්දුව සපයන එක්සත් ජාතීන්ගේ මූල්‍ය ආයතනය වන එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) විධායක ලේකම්
2 years ago Tags #ceylonwire රජයේ දේපොළ සල්ලිවලට ගන්න ආපු සමාගම් මෙන්න රජය සතු කොටස් අලෙවි කිරීමට නියමිත රාජ්‍ය ව්‍යවසායයන්ට පූර්ව ලංසු රැස්වීම් පවත්වා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ මුදල් අමාත්‍යාංශයේ
2 years ago Tags #ceylonwire බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාව තියන සාකච්ඡාවලට සහාය වෙන්න IMF ලෑස්තියිලු අන්තර්ජාතික බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සඳහා සහාය වීමට සූදානම් බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශකර තිබේ. එම අරමුදල
2 years ago Tags #ceylonwire යුද හමුදාවෙන් ඉවත්වීමට අප්‍රේල් 20 සිට මාසයක පොදු සමා කාලයක් නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන්හට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට
2 years ago Tags #ceylonwire මියන්මාර වහල් කඳවුරෙන් බේරාගත් 8 දෙනා ලංකාවට එයි මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ සයිබර් වහල් කඳවුරුවලින් බේරාගත් ශ්‍රී ලාංකිකයන් 8 දෙනා අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. යු.එල් 403 දරණ
2 years ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් අපේ තේ කොප්පෙටත් බලපායිද ? මෙරට තේවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයට අපනයනය කරන බැවින් මැදපෙරදිග වර්ධනය වන ආතතීන් ලංකා තේ කෝප්පයට බලපෑ හැකි
2 years ago Tags #ceylonwire මෛත්‍රීගේ ශ්‍රීලනිප සභාපතිකමේ තහනම මැයි තෙක් දික්වෙයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය
2 years ago Tags #ceylonwire ඉන්දුනීසියාවේ ගිනිකඳු පිපිරීම් මාලාවක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ ඉන්දුනීසියාවේ රුආන්ග් කඳුකරයේ පිපිරීම් සමග අඩි දහස් ගණනක් උසට අළු විසිර යෑමත් සමග එරට් බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර
2 years ago Tags #ceylonwire විදුලිබල ප්‍රතිසංස්කරණ කෙටුම්පත ගැසට් කරයි – එන සතියේ පාර්ලිමේන්තුවට විදුලිබල ක්ෂේත්රයේ යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. පනත් කෙටුම්පත ඉදිරි