3 months ago Tags #ceylonwire සලේ බේරාගන්නා විමල්ලාගේ සත්‍යග්‍රහය අවසන් | සලේ ගැන සොයන්න පංච පුද්ගල මානසික වෛද්‍ය මණ්ඩලයක් විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේට සහාය පළකරමින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ ‘සත්යග්රහ’ ව්‍යාපාරය අද (10) අවසන් කර තිබේ. හිටපු
3 months ago Tags #2019_පාස්කු_ඉරිදා_ත්‍රස්ත_ප්‍රහාර “සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවෙක් බවට සාක්ෂි තිබෙනවා” | අමාත්‍ය ආනන්ද විජේපාල(වීඩියෝ) 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති
3 months ago Tags #ceylonwire ෂාන් විජයලාල් අත්අඩංගුවට දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
3 months ago Tags #ceylonwire පල්ලේගම හේමරතන සහ වී (මිස්) රිපෝට් – යූ ඩිසයිඩ්! පල්ලේගම හේමරතන හිමියන්ට ළමා අපචාරයක් ගැන චෝදනා එල්ල වුණ මොහොතේ ඉඳලා ෆේස්බුක්වල ලියන සමහර අය දිගටම මෙහෙම ඇහුවා : ගැහැණු
3 months ago Tags #ceylonwire පිළිමතලාවෙන් අතුරුදන් වූ 20 හැවිරිදි තරුෂි සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි කඩුගන්නාව පොලිස් බලප්‍රදේශයට අයත් පිළිමතලාව, ගිරාගමවත්ත ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති 20 හැවිරිදි තරුණියක පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා
3 months ago Tags #ceylonwire යෝෂිතගේ-ඩේසි ආච්චිගේ කළු සල්ලි නඩුව ජූලි 16දා කැඳවීමට නියෝග කරයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට
3 months ago Tags #ceylonwire අගමැති මෝදිගෙන් නව වාර්තාවක් | ජනපති අනුර සුබ පතයි දීර්ඝතම කාලයක් ඉන්දියාව අග්‍රාමාත්‍ය ධූරයේ රැඳී සිටි, ජනතාව විසින් තෝරා පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමින් ඉතිහාසගත වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර
3 months ago Tags #ceylonwire තරුණයන් 11ක් පැහැරගැනීම | හිටපු නාවික හමුදාපති සැකකරුවෙක් ලෙස නම්කරයි 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව පවතින නඩුකරයේ සැකකරුවකු ලෙස හිටපු
3 months ago Tags #ceylonwire වරුණට වැඩ වරදියිද? | “පාස්කු ප්‍රහාරයට අදාළව මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා” කියමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්
3 months ago Tags #ceylonwire කිළිනොච්චියේ තරුණ ගායකයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව කැනඩාවෙන් විරෝධයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 24 හැවිරිදි දෙමළ හිප් හොප් ගායක සංගීත්සන් ගනේෂ්කුමාර් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර නගරාධිපති පැට්රික්