2 years ago Tags #ceylonwire 2005දී තරුණයන් 5කට වධහිංසා කළ තිස්සමහාරාම OIC ඇතුළු පොලිසියේ 3ක් අවුරුදු 7ක් හිරේට මාතර සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු චමත් මදනායක විසින් තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට බරපතළ වැඩ සහිත වසර
2 years ago Tags #ceylonwire අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බවට මහින්ද සහතික වෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගම්පොළදී ජනමාධ්‍යවේදීන් අමතමින් ආණ්ඩුවක් පිහිටුවීමේ තම අරමුණ පැහැදිලිවම තහවුරු කළේය. “ඔව් අපි අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටුවනවා,” ඔහු
2 years ago Tags #ceylonwire තමන්ට විරුද්ධව තීන්දු දෙනකොට පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා උසාවියට අපහාස කරනවා – අධිකරණ සේවා සංගමය විජේදාසට උත්තර දෙයි අපක්ෂපාතී විනිසුරුවන් අපකීර්තියට පත්කිරීමේ අඛණ්ඩ උත්සාහයක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පවසයි. මෑතකදී අධිකරණයට එරෙහිව පාර්ලිමේන්තුවේදී කරන
2 years ago Tags #ceylonwire අස්සයෙක් නිසා ඈන් කුමරිය රෝහලේ බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය Gloucestershire හි ඇගේ වතුයායේදී සුළු තුවාල සහ කම්පනයකට ලක්වීමෙන් පසු රෝහල්ගත කර ඇති බව බකිංහැම් මාලිගය පවසයි.
2 years ago Tags #ceylonwire මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මිලියන 400ක අයිස් මතුවේ Crystal methamphetamine හෙවත් අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 04කට අධික පැකේජයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. අද අත්අඩංගුවට ගත්
2 years ago Tags #ceylonwire ජනමත විචාරණයක් තියා පරෙවියන් මරන්න තීරණය කරයි ජර්මනියේ ‘ලිම්බර්ග් ඇන් ඩේර් ලාන්’ (Limburg an der Lahn) නගරයේ සිටින පරෙවියන් සියලුදෙනා මරාදැමීමට නගර බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස්
2 years ago Tags #ceylonwire ව්‍යවස්ථාව වෙනස් කරමින් පක්ෂය හැර යන අයගේ මන්ත්‍රී ධූර අහෝසි කරන්න පොහොට්ටුව තීරණය කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා තේරී පත්වන සෑම මන්ත්‍රීවරයකුම, එම පක්ෂය හැරයන්නේ නම්, එම තැනැත්තාගේ මන්ත්‍රීධුර අහෝසි වන ලෙසට පක්ෂ
2 years ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩකයෝ අමෙරිකාවේදී නයිට් ක්ලබ් ගිහින් පාටි දැම්ම කියලා ඔප්පු වුණොත් හරීන් අස්වෙනවලු අමෙරිකාවේ පැවති T20 ලෝක කුසලානය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රාත්‍රී සමාජශාලාවලදී සාද පැවැත්වූ බවට කරන ප්‍රකාශ සනාථ වුවහොත් තමන්
2 years ago Tags #ceylonwire පියුම් හංසමාලිගේ ක්‍රීම් බෙදන කොම්පැනිය CID එකට “බෑ” කියලා නිරූපණ ශිල්පිනී පියුම් හංසමාලිගේ රූපලාවණ්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු භාණ්ඩ ඛෙදාහරිනු ලබන කුරියර් ආයතනයේ ප්‍රධානීන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ
2 years ago Tags #ceylonwire විශේෂ දැනුම්දීමක් – සෝෂල් මීඩියා සහ කෙටි පණිවිඩවලින් එන වෙස්වලාගත් වංචාවලට හසුවෙන්න එපා උත්සව සමයන් ඉලක්ක කරගනිමින් SMS සහ සමාජ මාධ්‍ය හරහා සිදුවන මුල්‍ය වංචාවන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි