2 years ago Tags #ceylonwire බස් දෙකකම නින්ද ගිහිං – කොල්ලකරුවන්ට රන් මාලයක් පුදලා රථවාහන ලීසිං සමාගමක අනුරාධපුර ශාඛාවේ විධායක නිලධාරියකු සිය නිවෙස බලා ගමන් කරද්දී බස් රථ දෙකකදීම නින්ද ගොස් යළි තවත් බස්
2 years ago Tags #ceylonwire පොලිස්පති දේශපාලනේ කරනවා – සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් සමගි ජන බලවේගය ඊයේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නිල වශයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ, ඔහු පොලිසිය දේශපාලනීකරණය කරන බවට
2 years ago Tags #ceylonwire අලි සබ්රි ලංකාවට පෝලන්තෙන් රස්සා අරගෙන ඇවිත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙත ඉලක්කගත ක්ෂේත්රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තය අවධානය යොමුකර ඇති බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පවසයි.
2 years ago Tags #ceylonwire ප්රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා ගාල්ලට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මීළඟ “ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය” ජුලි මස 24 සහ
2 years ago Tags #ceylonwire ඉන්දීය ක්‍රිකට් පිල දිවයිනට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් දිවයිනට
2 years ago Tags #ceylonwire අනුර ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමැති හමුවේ මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති
2 years ago Tags #14_හැවිරිදි නිපා වෛරසයෙන් කේරළයේ දරුවකු මියගිහින් – ඉන්දියාවම රෝගය ගැන සීරුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි ළමයකු නිපා වෛරසයෙන් මිය යෑමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. කේරළ
2 years ago Tags #ceylonwire චමරිගෙන් ඓතිහාසික T20 ශතකයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු T20 අන්තර්ජාතික පිටියේ සිය තුන්වැනි ශතකය වාර්තා කිරීමට අද සමත් වුවාය. ආසියානු
2 years ago Tags #ceylonwire මිලියනයක් කුරුල්ලෝ එන පාරක් වහන පවිත්‍රාගේ ගැසට් එකට එරෙහි පෙත්සම විභාගයට අවසර ලැබෙයි මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත තත්ත්වයෙන් මුදාහරිමින් වනජීවී ඇමැති පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක්
2 years ago Tags #ceylonwire ජපන් ආධාර ඇතිව UNICEF වෙතින් ලංකාවට ශීතාගාර ට්‍රක් රථ 9ක් ශ්‍රී ලංකාව පුරා සිටින සියලුම දරුවන්ට එන්නත් බෙදා හැරීමේ ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල(UNICEF) විසින් සෞඛ්‍ය