2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් මැච් එක බලන්න පුළුවන් චැනල් මෙන්න ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නැරඹීමට හැකියාව ඇති රුපවාහිනි නාලිකා පිළිබඳව ප්‍රේක්ෂකයන්ට ඇත්තේ
2 years ago Tags #අපේක්ෂකයන් ජනාධිපතිවරණ රැලිවලට මෑන් පවර් ආයතනවලින් සෙනග – 3000ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි(වීඩියෝ) ජනාධිපතිවරණ රැලි සඳහා අදාළ අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයන් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වා දීමට මිනිස්
2 years ago Tags #360 සජිත් අන්තිම මොහොතේ දෙරණ 360ට පොල්ල තියයි සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ රාත්‍රියේ දෙරණ නාලිකාවේ 360 සජීව වැඩසටහන මගහැර තිබේ. සජිත් ප්‍රේමදාසගේ තහවුරු කිරීම
2 years ago Tags #ceylonwire අවුරුදු 10කට පසුව රනිල්ගේ සිහිනය සැබෑවෙයි – කුලියාපිටිය කාර් ෆැක්ටරිය ඡන්දෙට දවස් 3ක් තියෙද්දී විවෘත්ත වෙයි මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ
2 years ago Tags #ceylonwire දොස්තර වර්ජනය අත්හිටුවයි හෙට දින එනම් සැප්තැම්බර් මස 18වන බදාදා දින උදෑසන 08 සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව
2 years ago Tags #ceylonwire ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්රයේ රැකියා විවෘත වුණා – හැබැයි ඒවා ලැබෙන්නේ රනිල් යටතේ විතරයි – මනුෂ කියයි ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්රයේ රැකියා සදහා ශ්‍රමිකයන් බදවා ගැනීම සදහා වන ගිවිසුම් අත්සන් කර ඇති බවත්, ඒ අනුව හෝටල් ක්ෂේත්රයේ රැකියා
2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව විභාගේ ප්‍රශ්න ලීක් වුණාදැයි පරීක්ෂණයක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න තුනට සමාන ප්‍රශ්න තුනක් අන්තර්ජාලයට ඇතුළත් කර තිබූ ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍රයක
2 years ago Tags #ceylonwire ජයවර්ධනපුර රෝහලේ ලොක්කා මැතිවරණ නීති කඩන බවට චෝදනාවක් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස බඳවා ගැනීම් සහ උසස්වීම් සිදු කරන
2 years ago Tags #ceylonwire මීට පස්සේ ක්‍රිකට් ගහන කෙල්ලන්ටත් කොල්ලට සමානව තෑගි දෙන්න ICCය තීරණය කරයි ICC කාන්තා T20 ලෝක කුසලානය 2024 තරගාවලියේ දී ක්‍රීඩිකාවන්ටද ක්‍රීඩකයන් හා සමාන ත්‍යාග මුදල් පිරිනැමීමට තීරණය කිරීම නිසා ක්‍රීඩා ඉතිහාසයේ
2 years ago Tags #ceylonwire දේශබන්දුගේ පත්වීමට එරෙහිව ජාජබ නඩු දමා නැති බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කියයි දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය කිසිදු පෙත්සමක් ගොනු කර නොමැති බව ශ්‍රී