
ලංවිම වැඩ තහනම – සේවකයෝ ආයෙත් වැඩට ගත්තට වැඩ තහනම් කරපු ලොක්කන්ට මුකුත් කරන්නේ නැද්ද?- කංචනගේ කට්ටියට බයද?
ලංකා විදුලිබල මණ්ඩලයෙන් අත්තනෝමතික ලෙස ඉවත් කළ සේවකයන් යළි සේවයේ පිහිටුවීමට අමතරව දේශපාලනඥයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් එම තීරණ ගත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට









