2 years ago Tags #ceylonwire ලංකාවට න්‍යෂ්ටික බලාගාර තුනක් – කැබිනට් පත්‍රිකාව මග එනවා ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීමට, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට සහ බලශක්ති සැපයුම සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලය සිය
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්වලට කුඩම්මාගේ සැළකිලි එපා – මැතිව්ස් ICCයට කියයි – මැතිව්ස්ට ලකුණු 10,000ය යන්නත් බැරිවෙන හැඩ අන්තර්ජාතික ක්‍රිකට් කාලසටහන්වල පවතින පැහැදිලි අසමානතා ආමන්ත්‍රණය කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක්
2 years ago Tags #ceylonwire චීන විදේශ ඇමැති හොරෙන්ම ලංකාවට ඇවිත් ගිහින් චීන විදේශ ඇමැති වැන්ග් යී ඊයේ නැමීබියාව බලා යමින් සිටියදී කෙටි වේලාවකට ශ්‍රී ලංකාවට ගොඩබැස තිබේ. වැන්ග් යී චීනකොමියුනිස්ට් පක්ෂ
2 years ago Tags #ceylonwire පාසල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ ගුරුවරියක් සොයයි 16 හැවිරිදි පාසල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ ගුරුවරියක් සොයා ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබේ. මොරටුව කල්දෙමුල්ල
2 years ago Tags #ceylonwire අලුත්ම චීන උණ වසංගතය ඉන්දියාවට ඇවිත් ඉන්දියාවෙන් පළමු සැක සහිත HMPV ආසදිතයා හමුවී තිබේ. මෙම ආසදිතයා බැංගලෝරයේ මාස අටක් වයසැති ළදරුවකු බව එරට මාධ්‍ය වාර්තා කරයි.
2 years ago Tags #ceylonwire විකුණන කතා ආයෙත් නෑ – ශ්‍රීලන්කන් ගොඩදාන්න අවුරුදු 05ක ප්ලෑන් එකක් ශ්‍රීලන්කන් ගුවන් සේවය විකුණා දැමීම පිළිබඳ පසුගිය රජයේ සැලසුම අත්හැර දැමූ නව රජය එය වසර පහකින් සංවර්ධනය කිරීම සඳහා යෝජනා
2 years ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ නිලධාරීන් ජාතික කොඩිය සිංහයාගේ නැට්ටෙන් එල්ලුවේ නාමල්ව අමාරුවේ දාන්නද? කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පසුගිය සතියේ බදාදා බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන
2 years ago Tags #ceylonwire අනුරගේ ටී පාටි එකේ වියදම ගෝඨාගේ ටී පාටි එකේ වියදමට වඩා වැඩි උණේ කොහොමද? දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවේ පැවැත්වූ තේපැන් සංග්‍රහයේ වියදම් සම්බන්ධයෙන් පළ වූ ප්රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire ආන්දෝලන්ත්මක නඩු ගැන ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම
2 years ago Tags #ceylonwire කාදිනල් මාළිමාවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි ප්රජාතන්ත්රවාදී පාලනය සහතික කිරීමට සහ දූෂණයට එරෙහිව ඵලදායී ලෙස සටන් කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස කාදිනල් මැල්කම්