1 year ago Tags #ceylonwire මිනිස්සුත් බිලට පොලු තියලා-ජල සම්පාදනේ ණය රු.බිලියන 16 පැනලා-බිල ළඟදීම වැඩිකරනවලු හිඟ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් ආයතනයේ ණය රුපියල් බිලියන 16 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන
1 year ago Tags #ceylonwire ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් නිදහස් කරන්න නීතිපති නියම කරයි! ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුට අදාළ ව තවදුරටත්
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානුවෝ ගාල්ල තණතීරුවේ තර්ජනය විශ්ලේෂණය කරති හෙට(බ්‍රහස්පතින්දා) ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙර තරගයටත් වඩා වියළි තණතීරුවක් අපේක්ෂා කරයි. මේ
1 year ago Tags #ceylonwire කොළඹදී බ්‍රිතාන්‍ය කාන්තාවක් මියයෑමේ සිද්ධියට එක්සත් රාජධානිය මැදිහත්වෙයි කොළඹ නවාතැන්පොළකදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශනවලදී බ්‍රිතාන්‍යය රජය ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී සිටින බව
1 year ago Tags #ceylonwire රනිල්ගේ ‘උරුමය’ කරුමයක් වෙයි – මාළිමා ආණ්ඩුවෙන් නතරකරයි පැවති ආණ්ඩුව යටතේ ආරම්භ කළ ‘උරුමය’ ජාතික වැඩසටහන එහි නම, ව්‍යුවහය සහ ක්‍රියාවලිය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකෙරෙමින් පවතී. ඒ
1 year ago Tags #ceylonwire පාරෙ නාඩගම් නටපු අර්චුනාට චෝදනා ගොනුකරන්න උසාවිය නියෝග කරයි වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාධී බලහත්කාරය පා, මාර්ග නීති
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් මියයයි ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයේ කැපීපෙනෙන චරිතයක් වූ, ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් හි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ හේමක ද අල්විස් අභාවප්‍රාප්ත වී ඇත.
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවට හොර පාරෙන් රු.කෝටි 8ක කෑම ගෙනැල්ලා! පාර්ලිමේන්තුවේ ආහාර මිලදී ගැනීම්වලට අදාළ වවුචර් 122ක් සඳහා රුපියල් මිලියන 80 ඉක්මවන ගෙවීම්, ඒවා ලබන්නන්ගෙන් පිළිබඳව නිසි තහවුරු කරගැනීමකින් තොරව
1 year ago Tags #Beyoncé ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ගීත ඇල්බමය බියොන්සේගේ ‘කව්බෝයි කාටර්'(වීඩියෝ) 67 වන ග්‍රැමී සම්මාන උළෙල ඊයේ උත්කර්ෂවත් ලෙස අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හිදී පැවැත්විණි. එහිදී වසරේ හොඳම ගීත ඇල්බමය සඳහා වූ
1 year ago Tags #ceylonwire මිලියන 20කට වැඩිය වංචා කරපු හොර ඒජන්සියක අයිතිකාරයෙක් මඩකළපුවෙන් අල්ලයි මඩකලපුවේ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රැකියා