1 year ago Tags #ceylonwire දේශබන්දු අත්අඩංගුවට ගන්න පොටක් පෑදෙයි විපක්ෂ මන්ත්‍රී නීතිඥ නිසාම් කාරියප්පර් පවසන්නේ, වැඩතහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයේ ගොනුකර ඇති රිට් පෙත්සම හරහා ඔහුව සොයාගත
1 year ago Tags #ceylonwire අ’පුර රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ සැකකරු ගල්නෑවේදී අත්අඩංගුවට සඳුදා (10) රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාසයේදී වෛද්‍යවරියකට ලිංගික අතවර කළ බව කියන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අද
1 year ago Tags #ceylonwire කතරගම ‘රාජපක්ෂ නිවෙස’ නීතිපතිට කතරගම ප්‍රදේශයේ ස්ථාපිත රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධ විමර්ශනවල කරුණු නීතිපතිවරයා වෙත යොමුකරන බව පොලිසිය පවසයි. නීතිපතිවරයා ලබාදෙන
1 year ago Tags #ceylonwire හොර සිගරට් තොගයක් එක්ක ග්‍රෑන්ඩ්පාස් කොස්තාපල් වලානෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස විදේශීය සිගරට් තොගයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී ලෙස ආනයනය
1 year ago Tags #ceylonwire බරපතල ජිවිත තර්ජනයක් ඇති බව කියා ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලනඥයෙක් නවසීලන්තයට පළායයි තමාට බරපතල ජිවිත තර්ජනයක් එල්ලවී ඇති බව පවසමින් ශ්‍රී ලාංකික කාන්තා දේශපාලනඥයකු නවසීලන්තයට පළාගොස් ඇති බව එරට පුවත් සේවා වාර්තා
1 year ago Tags #ceylonwire අද උදේ 8 සිට පැය 24ක් GMOA දොස්තරලා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත්කරති 2025 මාර්තු 10 වන දින රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදු වූ ම්ලේච්ඡ ලිංගික අතවරයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
1 year ago Tags #ceylonwire කඩුවෙල ළිඳකින් පිස්තෝල මතුවේ පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක අතහැර දැමූ ළිඳකින් විදේශීයව නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු අවි කිහිපයක් කඩුවෙල පොලිසිය විසින් සොයාගෙන තිබේ. කඩුවෙල
1 year ago Tags #ceylonwire බදු ගෙවන මිනිස්සු තවත් මිරිකන්න හොඳ නැති බව රවී පෙන්වාදෙයි රජයක් සෑමවිටම සිදු කළ යුත්තේ බදු ගෙවන්නන් අධෛර්යමත් කිරීම නොව ඔවුන්ව දිරිගැන්වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire පොඩි කාලෙම ලාබෙට ලැම්බෝගිනියක් පදින්න මෙන්න චාන්ස් එකක් ඉතාලි සුපිරි මෝටර් රථ නිෂ්පාදකයකු වන ලැම්බෝගිනි Automobili Lamborghini, Reef AL Arancio නමින් ළදරු ස්ට්රෝලරයක් නිපදවා තිබේ. ඒ බ්‍රිතාන්‍යයේ පැරණිතම
1 year ago Tags #ceylonwire කරදියනාරු පාසලක සිසුන් 50ක් ආහාර විෂවෙලා රෝහලේ කරදියනාරු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. ඒ, පාසලේ ආපන ශාලාවෙන් සහ පාසලෙන් පිටත පිහිටි වෙළඳසැලකින්