1 year ago Tags #ceylonwire රිළවුන් දූපතකට ගිහින් දාන්න ලෑස්ති වෙයි භෝග විනාශය අවම කිරීම සඳහා විසඳුමක් ලෙස, නියමු ව්‍යාපෘතියක් යටතේ රිළවුන් දූපතකට ගෙනයෑමට තීරණය කර ඇති බව ජාතික ජන බලවේගයේ
1 year ago Tags #ceylonwire ග්‍රාමීය රෝහල්වලටත් විශේෂඥ වෛද්‍ය සේවාව-මහනුවරින් ආරම්භ කෙරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ග්‍රාමීය රෝහල් සඳහා විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබාගැනීමේ හැකියාව පුළුල් කිරීමට සූදානම් වේ. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසන්නේ,
1 year ago Tags #නියෝජ්‍ය_අමාත්‍ය අතුරුදන්වූ පළාත් සභා වාහන ගැන විමර්ශනයක් ඇරැඹේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් තහවුරු කර ඇත්තේ, අතුරුදන් වූ පළාත් සභා වාහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ
1 year ago Tags #ceylonwire බීලා වාහන එළෙව්වොත් ජිවිත කාලෙටම ලයිෂන් කැන්සල්!-මෙන්න පානදුරෙන් නඩු තීන්දුවක් බීමතින් පෞද්ගලික බස් රථයක් පැදවීම සම්බන්ධයෙන් බස් රථ රියදුරකුගේ බලපත්‍රය ජීවිත කාලය පුරාම අත්හිටුවීමට පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති
1 year ago Tags #ceylonwire හැංගිලා ඉන්න ප්‍රසන්නගේ ඉල්ලීමට උසාවිය උත්තරයක් දෙයි අභියාචනාධිකරණය නිවේදනය කළේ, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ඉදිරියට යා යුතුද නැද්ද
1 year ago Tags #ceylonwire එප්පාවල බෞද්ධ භික්ෂුව ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට එප්පාවල කිරලෝගම රුක්සෙවන ආරාමයේ පූජ්‍ය විලච්චියේ ප්‍රේමරත්න හිමියන්ගේ (69) අමානුෂික ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දුරකථන වාර්තා
1 year ago Tags #ceylonwire ලයිකා නඩුව විභාගයට දින දෙයි-සුබාස්කරන් ලොකුම ලෙයර්ලා අල්ලයි ලයිකා සමූහය විසින් ජනමාධ්‍ය ආයතන 11 කට අධික සංඛ්‍යාවක් සහ විකාශන බලපත්‍ර ලබාගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක්
1 year ago Tags #ceylonwire අවුරුදු 50,000ක් පැරණි ළදරු මැමත් කෙනෙක්ගේ සම්පූර්ණ සිරුරක් සොයාගනී සයිබීරියාවෙන් සොයාගත් වසර 50,000ක් පැරණි ළදරු මැමත් සත්වයකුගේ සිරුරු කොටස් පිළිබඳ පරීක්ෂණයක් විද්‍යාඥයන් සිදුකර ඇත. ‘යනා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන
1 year ago Tags #ceylonwire අනුරාධපුර සිද්ධිය – පෙරට්ටුවේදී වෛද්‍යවරිය සැකකරු හඳුනාගනී අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වින්දිත වෛද්‍යවරිය විසින් හඳුනාගෙන ඇත. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය
1 year ago Tags #ceylonwire භූමිකම්පාවෙන් බැංකොක් නුවර උස් ගොඩනැගිලි කඩාවැටේ(වීඩියෝ) බැංකොක් නුවරටද බලපෑ දරුණු භූමිකම්පාවෙන් නගරයේ ගොඩනැගිලි කඩාවැටෙන දර්ශන විදෙස් ජනමාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.3ක දරුණු