1 year ago Tags #ceylonwire පාස්පෝට් ලිස්ට් එකෙන් ලංකාව අඩි 3ක් ඉස්සරහට යයි ඩුබායි පදනම් කරගත් ගෝලීය උපදේශන සමාගමක් වන Nomad Capitalist විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, 2025 දී ශ්‍රී ලංකාව
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තු කමිටු දුන් නිර්දේශ ක්‍රියාත්මක කරන්න මාසයක් කල්දෙයි විවිධ පාර්ලිමේන්තු කමිටු විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට පත්කළ කමිටුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා
1 year ago Tags #ceylonwire මාර්තු මාසයේ දී විදේශ ප්‍රේෂණ රෙකෝඩ් එකක් තියයි මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගලාඒම ඇමරිකානු ඩොලර් මිලියන 693.3 ක් ලෙස වාර්තා වී ඇත. ශ්‍රී
1 year ago Tags #ceylonwire දේශීය වාණිජ බැංකු පහක් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට ඇහැ ගහගෙන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ධනය සහ සිල්ලර බැංකු ව්‍යාපාර කෙරෙහි මෙරට දේශීය වාණිජ බැංකු පහක් පමණ අවධානය යොමු කර ඇති බව
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්දෙන් ‘සිලෝන් ටී’වලටත් ප්‍රශ්න මෑතකදී පනවන ලද තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් ඉහළ මිල ගණන් යටතේ අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරන තේ සඳහා ද
1 year ago Tags #ceylonwire අලි ඇත්තු පරිස්සම් කරන්න කැනඩාවෙන් රේඩාර් අලි මිනිස් ගැටුම බහුලව පවතින ප්‍රදේශ සඳහා විසඳුම් සෙවීමට බහු පාර්ශ්වික සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. අලි ඇතුන් තුවාල ලැබීමට සහ මරණයට
1 year ago Tags #ceylonwire වාහනයකට වෙඩි තැබීම; සැකකරු වාහනය අරන් පැනලා තියෙන්නේ ඇතුළේ දෙන්නෙක් ඉද්දි (වීඩියෝ) සැකකරුවකු විසින් කොටහේන ප්‍රදේශයේදී වාහනයක් සොරකම් කර පලා යෑමට උත්සාහ කළ සිද්ධියේ දී අදාළ සැකකරු එම සොරකම් කර ඇත්තේ එහි
1 year ago Tags #ceylonwire දෙහිවල සත්තුවත්තේ වයසකම ඉබ්බා හිසතෙල් ගාන්න තෝරගෙන අප්‍රේල් 16 වැනි දින පෙ.ව. 9.04ට සාම්ප්‍රදායික අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ උත්සවය සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වයස්ගතම සාමාජිකයා වන
1 year ago Tags #ceylonwire බුද්ධගයා ගැටලුව ගැන සොයා බලන බවට අගමැති මෝදිගෙන් පොරොන්දුවක් ඉන්දියාවේ බුද්ධගයා මහා බෝධි විහාරයේ කළමනාකරණය සඳහා පූර්ණ බෞද්ධ නියෝජනයක් ලබා දෙන ලෙස මහානායක හිමිවරුන් සිව්දෙනකු කළ ඉල්ලීමක් සළකා බලන
1 year ago Tags #ceylonwire මෝදි උඩින් යනගමන් මේ බලාගෙන ඉන්නේ අනාගත ඉන්දු-ලංකා පාලම දෙසද? පසුගිය සතියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අනුරාධපුර සංචාරයෙන් පසු ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඔහු ගමන්කළ යානය පෝක් සමුද්‍ර සන්ධියට ඉහළින්