2 months ago Tags #ceylonwire ඉස්සරහට ඇමෙරිකාවට යන්න වීසා දෙන්නේ ප්‍රශ්න දෙකක් අහලා මින් ඉදිරියට එක්සත් ජනපදයට වීසා බලපත්‍ර ලබා ගැනීමේ දී අයදුම්කරුවන්ට තම මව් රටවල හිංසා පීඩා සම්බන්ධ බියක් නොමැති බවට සහතික
2 months ago Tags #ceylonwire භාණ්ඩාගාර ලේකම් රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ පෙනී ඉන්න පාර්ලිමේන්තු එයි භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම රාජ්‍ය මුදල් කාරක සභාව ඉදිරියේ පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ. මුදල් අමාත්‍යාංශයේ පරිගණක
2 months ago Tags #ceylonwire ඉතාලියේ ඉන්න ලංකාවේ අයට ඩ්‍රයිවින් ලයිසන් එක ගැන සුබ පණිවිඩයක් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර රියදුරු බලපත්‍ර සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීම අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කරන්න යන වැඩේ එරාන් හෙළිකරයි හොඳ පාලනයක් ස්ථාපිත කිරීම සහ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය ඇති කරීම කෙරෙහි තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන
2 months ago Tags #ceylonwire වැඩි මිලට වතුර බෝතල් විකුණපු මාතර සුපර්මාකට් එකකට වැඩ වරදී රජය විසින් නියාමනය කරන ලද උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් මාතර සුපිරි වෙළඳසැලකට
2 months ago Tags #ceylonwire ක්‍රිකට් අධිරාජ්‍යයක අවසානය | ඉදිරිය කොතනකද ? ශ්‍රී ලංකා ක්‍රිකට් අධිරාජ්‍යය එහි දීර්ඝ කාලයක් බලා සිටි අවසානයට පැමිණියේ ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළ ෂම්මි සිල්වා සහ ඔහුගේ
2 months ago Tags #ceylonwire අවුරුදු 50ට අඩු අය අතර පිළිකා වර්ග 11ක් වැඩිවෙලා | හේතුව ඇහුවොත් බය හිතෙයි වයස අවුරුදු 20ත් 49ත් අතර වයස් කාණ්ඩයේ පිරිස අතර පිළිකා වර්ග 11ක් ඉහළ යමින් පවතින බව නව අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.
2 months ago Tags #ceylonwire ලන්ඩනයේ දී තවත් යුදෙව්වන් දෙදෙනෙකුට පිහි ඇනුමක් උතුරු ලන්ඩනයේදී ඊයේ වාර්තා වූ යුදෙව්වන් දෙදෙනෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධිය එරට අගමැති කීර් ස්ටාර්මර් ‘අතිශයින්ම බියජනක’ සිද්ධියක් ලෙස හඳුන්වා තිබේ.
2 months ago Tags #19න්_පහළ_ජාතික_ක්‍රිකට්_කණ්ඩායම හෝටල් නාන කාමරයක හිටපු දොස්තර නෝනලාව වීඩියෝ කරලා| ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ) නාරාහේන්පිට ප්‍රදේශයේ හෝටලයකදී රහසිගතව කාන්තාවන් රූගත කිරීමේ චෝදනාව මත වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නැවත ඡන්දයක් තියනතුරු පරිවර්තන කමිටුව වැඩ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීමට සහ ශක්තිමත් අනාගතයක් කරා මෙහෙයවීමට ‘ක්‍රිකට් පරිවර්තන කමිටුවක්’ පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය