1 year ago Tags #ceylonwire ‘මැසෙන්ජර්’ හරහා නඩුකාර නෝනාට අසැබි පණිවිඩ යැවූ ලෝයර් කෙනෙක් අත්අඩංගුවට මහාධිකරණ විනිසුරුවරියකට ‘මැසෙන්ජර්’ හරහා අසභ්‍ය කෙටි පණිවිඩ යැවූ බවට චෝදනා එල්ල වී ඇති නීතිඥවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක
1 year ago Tags #ceylonwire GMOA එක අනුරගෙයි මෝදිගෙයි රහස් හොයයි සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් (MoU) පිළිබඳ විස්තර ඉල්ලා රජයේ වෛද්‍ය
1 year ago Tags #ceylonwire ‘ටීචර් අම්මා’ පයින් ගහපු බව කියන තරුණයා ගැනත් විමර්ශනයක් කරන්න නියෝග හයේෂිකා ප්‍රනාන්දු නොහොත් ‘ටීචර් අම්මා’ නමැත්තියට අයත් කටාන ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක් තුළදී පසුගිය (06) වැනිදා 24 හැවිරිදි තරුණියකට ලිංගික අතවර
1 year ago Tags #ceylonwire රු.මිලියන 70ක ‘කුෂ්’ එක්ක කටුනායකදී හතරක් දැලේ රුපියල් මිලියන 70කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ ගංජා තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනකු ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire තුසිත හල්ඔලුවගේ වෙඩි සිද්ධිය – ලෝයර්ගේ මොබයිල් එක පොලිසියෙන් ඉල්ලුවාට නීතිඥ සංගමයේ විරෝධය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ඔලුව සම්බන්ධ ප්‍රචණ්ඩකාරී සිදුවීමකින් පසු, නීතිඥවරයකුට තම ජංගම දුරකථනය
1 year ago Tags #ceylonwire රීම් සංගමයේ සභාපති පුටුවේ විජිත වාඩිවෙයි ඉන්දියානු සාගර රීම් සංගමයේ (IORA) සභාපති ලෙස ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත්, IORA අමාත්‍ය මණ්ඩලයේ 24 වැනි රැස්වීමේ මුලසුන
1 year ago Tags #ceylonwire ඡන්ද කටේ කළුතරදී සජබ අපේක්ෂකයාට වෙඩිතැබූ තුනක් අල්ලයි මෙවර පළාත් පාලන මැතිවරණයට කළුතර මහනගර සභාවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරඟ කළ අපේක්ෂකයකු වන බන්දුල ප්‍රසන්න ඉලක්ක කරගනිමින්
1 year ago Tags #ceylonwire පුවරසම්කුලම් පොලිස් OIC අල්ලස් දැලේ රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාවේ පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අද (22) වවුනියාව
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ උසාවි එති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන් ලෙස ‘අත්තනෝමතික ලෙස’ වර්ගීකරණය කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වී අදට වසර 53ක් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වි අදට වසර 53ක් සැපිරේ. 1972 මැයි 22 වන දින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් පසු