1 year ago Tags #ආචාර්ය_චන්දන_ රාජපක්ෂ අලුත උපන් හිපෝ පැටියට නමක් තියලා තෑගි දිනන්න අවස්ථාවක් ඔක්තෝබර් 1 වැනිදාට යෙදෙන ජාතික ළමා දිනය සැමරීම සඳහා ජාතික සත්වෝද්‍යානය තුළ අලුත උපන් නයිල් හිපපොටේමස් සඳහා නම් තැබීමේ උත්සවයක්
1 year ago Tags #ceylonwire දෙවැනි රාජසිංහ රජුගේ කිරුළේ අනුරුව නාථ දේවාලයට ආයෙත් ඉල්ලයි දෙවැනි රාජසිංහ රජු විසින් නාථ දේවාලය වෙත පරිත්‍යාග කරන ලද මුල් රන් කිරුළේ රිදී අනුරුව නැවත දේවාලය තුළ තැන්පත් කරන
1 year ago Tags #ceylonwire ලොව උසම පාලම චීනයේ විවෘත වේ(වීඩියෝ) නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ අද දින ගමනාගමනය සඳහා විවෘත කරන ලද ලොව උසම පාලම, කලාපයේ ග්‍රාමීය යටිතල පහසුකම්වල විශාල සංවර්ධනයක්
1 year ago Tags #news පරණ ෆ්‍රිජ් – එයාකන්ඩිෂන් ලයිට් කනවා – ළඟදීම අලුත් නීතියක් අකාර්යක්ෂම ගෘහ උපකරණ රටේ විදුලි බිල්පත් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අනතුරු අඟවයි. කොළඹදී ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire කොළඹ ‘සිහින නගරයට’ වැඩිපුරම එන්නේ චීන්නුයි ඉන්දියන්කාරයොයිලු සූදු කර්මාන්තයේ ලාභ කෙරෙහි බලපෑම් කිරීමට රජය විසින් පනවනු ලබන නව රෙගුලාසි අනුව හැඩගැසීමට ‘සිහින නගරයට’ද සිදුවනු ඇති බව වාර්තා
1 year ago Tags #ceylonwire අවුරුදු 17-20 කොල්ලෝ දෙන්නෙක් කිරිබත්ගොඩදී ලක්ෂ 60ක රත්තරං කොල්ලකාලා පුද්ගලයකුට පහර දී රුපියල් ලක්ෂ 60කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
1 year ago Tags #ceylonwire පොළොන්නරුවේ වඳුරන්-රිළවුන් අතර හඳුනානොගත් රෝගයක් පැතිරේ-ජනතාවටත් පැතිරෙයි කියා බියකුත් පැතිරේ පොළොන්නරුව සහ ගිරිතලේ වඳුරන් සහ රිළවුන් අතර සැකසහිත බෝවන රෝගයක් පැතිර යන බවට වාර්තා වන අතර, එය වනජීවී නිලධාරීන් සහ
1 year ago Tags #ceylonwire ‘මග නැගුම’ වසාදැමීමට එරෙහි පෙත්සම සුප්‍රීම් උසාවිය විසිකරයි මග නැගුම සමාගම් තුන වසා දැමීමේ ක්‍රියාවලිය නතර කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක්, පෙත්සමේ සුදුසුකම් නොමැති
1 year ago Tags #ceylonwire කාඩ්වලට ගහන ‘බදු පිට බදු’ අයින්කරන්න රජය ලෑස්තිවෙයි ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු සඳහා වන අමතර ගාස්තු ඉවත් කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ යෝජනාවක් සමාලෝචනය කරන බව මුදල් අමාත්‍යාංශය
1 year ago Tags #ceylonwire “අපි දෙන ගාණට හොඳට කන්න දෙන්න”-විපක්ෂයේ මන්ත්‍රීලා කතානායකගෙන් ඉල්ලයි පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින බව ප්‍රකාශ කර ඇති හෙයින් එය තාවකාලිකව වසා දමා එම වැරදි වහාම නිවැරදි