1 year ago Tags #ceylonwire හෝමාගමදී කුඩු තොගයක් එක්ක හතරක් කොටුවෙයි හෝමාගම ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, හෝමාගම නිවසකින් හෙරොයින් කිලෝ 1.5
1 year ago Tags #ceylonwire රාජ්‍ය සේවයට නව පත්වීම් 72,000ක් අනුමත කරලා රාජ්‍ය සේවයට නව සේවකයින් 72,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත්, එක් එක් දෙපාර්තමේන්තු දැනට බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදු
1 year ago Tags #2026_වසර 2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපති නිරීක්ෂණය කරයි 2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යාංශයේ
1 year ago Tags #ceylonwire හිටපු නාවික බුද්ධි අධ්යක්ෂ මොහොට්ටිට ඇප ලැබයිද? කුරුණෑගල මහාධිකරණය විසින් හිටපු නාවික බුද්ධි අධ්යක්ෂ රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි විසින් ඇප ඉල්ලා ඉදිරිපත් කරන ලද අභියාචනය සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire චරිත රත්වත්තේ නම් රාජ්‍ය සේවයේ ද්‍රෝහියා! අල්ලස් කොමිසමේ අත්අංගුවට පත්වූ හිටපු ලේකම් හා උපදේශක චරිත රත්වත්තේ ට ජේ.ආර්. – ප්‍රේමදාස යුගවල තිබූ කාඩ් එක – අන්වර්ථ
1 year ago Tags #ceylonwire සැමියාට කුඩු චෝදනා එල්ලවූ මාළිමා මන්ත්‍රීවරිය මන්ත්‍රීධුරයෙන් ඉවතට! අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු මෙන්ම පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ ස්වාමිපුරුෂයකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක්
1 year ago Tags #ceylonwire ‘චූවා සමන්ත’ගේ යාළුවෙක් පිස්තෝලයක් සහ අයිස් එක්ක මාට්ටු ‘චූවා සමන්ත’ නමැති සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයකු විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, පතරොම් 9ක් අඩංගු පතරොම්
1 year ago Tags #ceylonwire හොර බළල්ලුන්ට එරෙහිව ඔරිජිනල් PUMA බළලා ලංකාවේදී වාරණ නියෝග ගනී ගෝලීය ක්‍රීඩා ඇඳුම් සන්නාමයක් වන PUMA SE සමාගමේ ලියාපදිංචි වෙළඳ ලකුණු සහිත ව්‍යාජ භාණ්ඩ විකිණීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන
1 year ago Tags #ceylonwire පල්ලෙකැලේ ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක ගින්නක්(වීඩියෝ) මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක ඊයේ (05) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ. ගින්න හටගෙන ඇත්තේ කර්මාන්ත ශාලාවේ ගිනිකූරු ගබඩා කර
1 year ago Tags #ceylonwire වෙල්ලාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ 2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නම්කර ඇති බව