1 year ago Tags #ceylonwire සුප්‍රකට සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි ශ්‍රී ලාංකීය ප්‍රකට තනු නිර්මාපකයකු, වාදන ශිල්පියකු සහ සංගීත අධ්‍යක්ෂකවරයකු වූ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න (94) ඕස්ට්‍රේලියාවේදී අද (30) උදෑසන අභාවප්‍රාප්ත
1 year ago Tags #ceylonwire ලංකාවේ ඩිනාරා ෆෝබ්ස් සඟරාවේ ආසියානු ප්රබලයන්ගේ ලැයිස්තුවට ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’30 අන්ඩර් 30 ඒෂියා’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට
1 year ago Tags #ceylonwire උසාවිය ‘ඒ යායේ’ ගීතය තහනම් කරයි කලාකරුවන් වන රෝමයින් විලිස් සහ ඩීජේ මාස්(DJ Mass) හට ‘ඒ යායේ’ ගීතය ගායනා කිරීම සහ බෙදාහැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය වාරණ
1 year ago Tags #ceylonwire ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩී.රංජිත් කුමාර අභාවප්‍රාප්ත වේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩී.රංජිත් කුමාර අද (10) අභාවප්‍රාප්තවිය. මියයන විට ඔහු 77වන වියේ පසුවිය. ඒ.ඩී. රංජිත් කුමාර සරසවිය හා සරසි
1 year ago Tags #ceylonwire සේනක බටගොඩට සිංදු කියන එක තහනම් කරයි ගායක සේනක බටගොඩට ගීත හතක් ගායනා කිරීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඊයේ (02) වාරණ නියෝගයක් නිකුත් කළේය.
1 year ago Tags #ceylonwire වින්ඩි සහ සනුක 2023 ‘එඩිසන්’ සම්මානයෙන් පිදුම් ලබයි ඉන්දියාවේ පැවැති කීර්තිමත් එඩිසන් සම්මාන උලෙළේදී 2023 වසරේ සංවේදී ගීතය සම්මානයෙන් ශ්‍රී ලාංකික සංගීතවේදීන් වන වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ
1 year ago Tags #ceylonwire එඩ්වඩ් මායා එක්ක යොහානි අලුත්ම වැඩක් කරලා (වීඩියෝ) දකුණු ආසියානු පොප් සංගීතයේ සළකුණක් බවට පත්ව සිටින යොහානි, රොමේනියානු කලාකරුවෙකු වන එඩ්වඩ් මායා සමඟ Diamonds(දියමන්ති) යන ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත
2 years ago Tags #ceylonwire දිවිගමනට සමුදුන් රම්‍යා වනිගසේකරගේ අවසන් කටයුතු 10වැනිදා ප්‍රවීණ රංගන ශිල්පිණියක සහ ගුවන් විදුලි නිවේදිකාවක වූ රම්‍යා වනිගසේකර අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. 1950 ජූලි 17 වැනිදා උපත
2 years ago Tags #Aquaman ‘ඇක්වා මෑන්’ ශ්‍රී ලංකාවට සුබ පතයි (වීඩියෝ) ‘ඇක්වා මෑන්'(Aquaman) චිත්‍රපටයේ චරිත නිරූපණය හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ වූ නළු ජේසන් මොමෝවා (Jason Momoa) ශ්‍රී ලංකාවට සිය සුබ පැතුම් පිරිනමා
2 years ago Tags #2024 2024 Sony World Photography Awards තරගාවලියේ අවසන් වටයේ විස්මිත ඡායාරුප 2024 Sony World Photography Awards තරගාවලිය සඳහා ඉදිරිපත් කර ඇති ඡායාරුප ලක්ෂ ගණනක් අතුරින් කෙටි ලැයිස්තුගත කර ඇති විස්මිත ඡායාරුප