2 years ago Tags #ceylonwire ඉන්දියානු සංචාරකයන් වැඩිකරගන්න වෙනම වැඩපිළිවෙලක් ඕනෑ – ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකාව ඉන්දීය සංචාරකයන් සඳහා වඩාත් ඉල්ලුමක් ඇති ගමනාන්තයක් ලෙස ප්‍රයෝජන ගැනීම සඳහාත් සංචාරක ප්රවණතා යටතේ තවදුරටත් ප්රතිලාභ ලබා ගැනීම
2 years ago Tags #ceylonwire සීනි බදු වෙනස්වෙන එක ගැන තොරතුරු එළියට ගියේ කොහොමද? – මනූෂ පරීක්ෂණයක් ඉල්ලයි සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේදැයි ප්‍රශ්න කර සිටින බවත්, බදු සංශෝධනය පිළිබඳ
2 years ago Tags #ceylonwire මොකක්ද මේ ඇමැති මනූෂ කියන දින 28 පුහුණුව ? ගෘහ පාලිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයන් සදහා දින 28ක පුහුණුව අනිවාර්ය කිරීම මගින් ශ්‍රමිකයන්ට ආරක්ෂාව මෙන්ම වැඩි
2 years ago Tags #ceylonwire රට්ටුන්ට සීයට 09ක පොළියක් ගෙවද්දී මහ බැංකුව තමන්ගේ EPF පොළිය සීයට 29කට වැඩිකරගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සඳහා පවත්වාගෙන යන අර්ථසාධක අරමුදලේ ගිණුම් ශේෂය වෙනුවෙන් ලබාදෙන පොළී අනුපාතය පසුගිය වසර 10 තුළ
2 years ago Tags #ceylonwire මාස 09කට ගුවන් තොටුපොළින් රු. බිලියන 28ක වාර්තාගත ආදායමක් මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ මාස නවය තුළ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන්
2 years ago Tags #ceylonwire හෙට ගෑස් අදම පෙන්නයි ලිට්රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව නිවේදනය කෙරේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස්
2 years ago Tags #ceylonwire ශ්‍රීලන්කන් ගැන ඉන්දියාව උනන්දුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගතකරණ කටයුතුවලට එක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සමාගම් කිහිපයක්ම උනන්දුව දක්වා ඇති බව වාර්තාව වේ. ගුවන් සේවා කර්මාන්තයේ නිරත
2 years ago Tags #ceylonwire 2027 වන විට මෙරට ඩිජිටල් ගනුදෙනුකරුවන් ගණන මිලියන 10ක් වනු ඇති බවට අනාවැකියක් ශ්‍රී ලංකාවේ මුළු ඩිජිටල් සිල්ලර ගෙවීම් ප්‍රමාණය 2022 මට්ටමට වඩා සියයට 128ක් ඉහළයමින් 2027 වසර වන විට රුපියල් ට්‍රිලියන 77.2කට
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට අපතේ යැවීමට කාලයක් නැහැ – නිර්මලා සිතාරාමන්(වීඩියෝ) ශ්‍රී ලංකාවට අපතේ යැවීමට කාලයක් නොමැති බවත්, මැදි ආදායම් රටක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාව, මෑතකදී ඇතිවූ ආර්ථික අර්බුදයන්වලින් පසුබට
2 years ago Tags #ceylonwire අරක්කු හිඟයක් එයිද? – බදු පොලු තැබූ අරක්කු කොම්පැනි 05ක බලපත්‍ර අත්හිටුවයි හිඟ බදු නොගෙවීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ