2 years ago Tags #ceylonwire පොර්ට් සිටියේ කඩයක් පටන් ගන්න ඩොලර් මිලියන 05ක් තිබුණොත් ඇති කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සිල්ලර ව්‍යාපාරික මෙහෙයුම් හෝ තීරුබදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ශ්‍රී
2 years ago Tags #ceylonwire ශ්‍රීලන්කන් විකුණන්න ටෙන්ඩර් කැඳවයි ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවන බව ශ්‍රී ලංකාවේ වරාය, නාවික
2 years ago Tags #ceylonwire වීසා නැතිව ශ්‍රී ලංකාවට එන්න ඉන්දියාව ඇතුළු රටවල් 07කට අවසර ලැබේ රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම තීරණය
2 years ago Tags #ceylonwire නේපාල ප්‍රකෝටිපතියෙක් යුනියන් බැංකුවේ බහුතර කොටස් මිලදී ගනී කොළඹ යුනියන් බැංකුවේ බහුතර කොටස් හිමිකර ගැනීමේ ගනුදෙනුව නේපාල ප්‍රකෝටිපතියකු වන බිනෝද් චෞද්‍රිගේ CG කෝප් සමූහය අවසන් කර ඇති බව
2 years ago Tags #ceylonwire සූර්ය පැනල හරහා මෙගාවොට් 4,000ක විදුලිය ජනනය කිරීමට රජය සූදානම් : සමනල වැවටත් පාවෙන බලාගාරයක් – කංචන ඉදිරි වසර 06 තුළ සූර්ය පැනල සවිකර මෙගාවොට් 4000ක විදුලිය නිපදවීම සඳහා ඉඩම් අක්කර 14,000ක් නම් කිරීමට තම අමාත්‍යාංශය අපේක්ෂා
2 years ago Tags #ceylonwire විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 75% කින් ඉහළට විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවනු ලබන විදේශ ප්‍රේෂණ වල වටිනාකම ඉකුත් වසරට සාපේක්ෂව 75% කින් ඉහළ ගොස් ඇති බව
2 years ago Tags #ceylonwire ලබන වසරේ සිට වාහන ආනයනය කරන්න අලුත් ක්‍රමවේදයක් විදේශ සංචිත පවතින ප්‍රමාණය අනුව ලබන වසරේ සිට රජය විසින් වාහන ආනයන ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. රජයේ ආරංචි
2 years ago Tags #ceylonwire ලබන වසරේ සිට දිනපතා ඉන්ධන මිල වෙනස්වේ ඉන්ධන සඳහා දෛනික මිල සූත්‍රයක් කඩිනමින් හඳුන්වාදෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවැසීය. ඔහු පවසන්නේ, ලබන වසර ආරම්භයේ
2 years ago Tags #ceylonwire හම්බන්තොට තෙල් පිරිපහදුව තව සති තුනකින් චීනයේ සයිනොපෙක් වෙත ලබාදෙන්න සූදානම් ! චීනය විසින් ඉදිකරන ලද හම්බන්තොට වරාය ආශ්‍රිත ආයෝජන කලාපයේ ඩොලර් බිලියන 04ක ආයෝජනයක් වන යෝජිත තෙල් පිරිපහදුව සඳහා ටෙන්ඩරය සති
2 years ago Tags #BRI චීන පොර්ට් සිටිය ප්‍රවර්ධනය කිරීම නිසා බ්‍රිතාන්‍යයෙන් ඩේවිඩ් කැමරන්ට දොස් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරය(Port City) ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වන ඩේවිඩ් කැමරන්