
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“උතුරේ යුද්ධය අනවශ්‍ය ප්‍රශ්නයක්. දැන් කට්ටිය මේ ආණ්ඩුවේ කකුලෙන් අදිනවා. හැමදෙනාම හෘදසාක්ෂියට අනුව වැඩ කරන්න පුරුදු වෙන්න…” යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
කොළඹ පැවැති උත්සවයකට සහභාගි වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ද කීහ.
“උතුරු නැගෙනහිර ප්‍රශ්නය අනවශ්‍ය ප්‍රශ්නයක්. මේ රට නිදහස ලබපු වෙලාවෙදි සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලුදෙනා සහෝදරයන් වගේ එකට එකතුවෙලයි ඒ නිදහස ලබාගත්තේ. දේශපාලන පක්ෂ පිහිටුවා ගත්තා. ලස්සනට රට කරගෙන ආවා. හැබැයි 1956 ඉඳලා රට එහෙමපිටින්ම බිමට කඩාගෙන වැටුණා ෂෝට්කට් හොයන්න ගිය නිසා. ෂෝට්කට් හොයලා ලංකාව දියුණු කරන්න බැහැ. ලංකාව දියුණු කරන්න කැපකිරීමක් අවශ්‍යයි. ඒ ෂෝට්කට් එක හොයන්නට ඕනෑම කැත වැඩක් කරන්නට අපේ රටේ නායකයන් යොමුවුණා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart