
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ගංජා භාවිතයේ සැලකිය යුතු වර්ධනයක් පවතින බවත්, ගංජා භාවිත කරන්නන් සංඛ්‍යාව 300,000 සිට 350,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
මේ වන විට දිවයිනේ දුම්කොළ භාවිත කරන්නන් සංඛ්‍යාවද සැලකිව යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද එම මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සඳහා විශේෂයෙන් සකස් කරන ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමේ තීරණාත්මක සාකච්ඡාවක් අගෝස්තු 04 වැනිදා පැවැත්වීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart