
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා කාලසටහනක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ජපාන රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් එක්වරම නතර කිරීමට ගත් තීරණය නිසා ජපානය සහ ශ්‍රී ලංකාව අතර හොඳ හිතද පළුදුවී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart