
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශයෙන් රික්ටර් මාපක 2.4ක ප්‍රබලත්වයෙන් යුත් සුළු කම්පනයක් වාර්තා වී තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුව මෙම කම්පනය කොළඹ සිට කිලෝමීටර් 154ක් පමණ දුරින් දැනී ඇත.
ඊයේ (25) රාත්‍රී 11. 20ට මෙම සුළු කම්පනය වාර්තා වූ බව එම කාර්යාංශය සඳහන් කරයි.
දිවයිනේ භූ කම්පන මධ්‍යස්ථාන හතරේම මෙම කුඩා කම්පනය සටහන් වී ඇති බව කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart