
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමට ණය පියවීමට රුපියල් බිලියන 20ක් වෙන්කෙරේ.
මෙම පැරණි ණය සේවා පිරිවැය රජය විසින් පියවීමෙන් පසු මෙහෙයුම් ලාභදායිත්වය සහතික කිරීමේ සම්පූර්ණ වගකීම ශ්‍රීලන්කන් ගුවන් සමාගමට පැවරෙන බව දා අයවැය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා පැවසීය.
රජය, බැංකු සමඟ ගිවිසුමක් අත්සන් කර 2025 දී ණය ප්‍රාග්ධන ආපසු ගෙවීම සඳහා රුපියල් රුපි මිලියන 10,000 ක් මෙන්ම පොලී ගෙවීමට රුපියල් මිලියන 10,000ක් වෙන් කරන බවද ජනාධිපතිවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart