
කොළඹ වරාය නගරය යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන සන්ධිස්ථානය වෙත ළඟාවේ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් කොළඹ වරාය නගරය (PCC) එහි යටිතල පහසුකම් සංවර්ධන අදියර අවසන්වීමට ආසන්නවීමත් සමග එහි වාණිජකරණය ඇරඹීමේ සන්ධිස්ථානය පසුගියදා උත්කර්ශවත් අයුරින්














