
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ (13) පෙරවරුවේ මොණරාගල පැවති මැතිවරණ රැළියකට සහභාගි වී ආපසු යමින් සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් රැගත් බස් රථයකට නාඳුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට, මෙම පිරිස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී වූ මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවකට සහභාගී වීමෙන් අනතුරුව ආපසු යමින් සිටියදෝ මෙම සිදුවීම සිදුව තිබේ.
ප්‍රහාරයෙන් සිව්දෙනෙකු තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර සඳහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart