
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේදුරුතුඩුව සිට කොළඹ බලා ධාවනය වූ ශ්රී ලංගම බස් රථයක් හලාවත-පුත්තලම ප්රධාන මාර්ගයේ දැදුරුඔය ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මගීන් 21 දෙනකු සහ රියදුරු බරපතල තුවාල ලබා ඇත.
තුවාලකරුවන් හලාවත මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.
ප්රදේශවාසීන් විසින් රියදුරු ඉතා අපහසුවෙන් බේරාගෙන ඇත.
අනතුර හේතුවෙන් හලාවත, පුත්තලම ප්රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය.
හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart